Huawei හි නවතම පෙරළිකාර හඳුන්වා දීම Huawei MateBook D 15 ලැප්ටොප් දැන් වෙළද පොළේ
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය ලැප්ටොප් මාදිලියක් තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Continue Reading








