නිවසේ සිට කාර්යාලීය රාජකාරි කිරීම (Work From Home) සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු (Learn From Home) පහසු කරවන Huawei උපාංග
ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම්Continue Reading