සිංහ සහ ලියෝවරු දහසක් පැතුම් පළමු අදියරේ දී රුපියල් මිලියන 20ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද “දහසක් පැතුම්” ව්‍යාපෘතිය තුළින් කෝවිඩ් වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය වෛද්‍ය හා රසායනාගාර උපකරණ පරිත්‍යාගයක් සිංහ සහ ලියෝ සමාජ බහු දිස්ත්‍රික් 306 විසින් පසුගිය දා සිදු කරන ලදි. රුපියල් මිලියන 20ක වටිනාකමැති මෙම වෛද්‍ය / රසායනාගාර උපකරණ IDH රෝහල සහContinue Reading
ICTA இனால் ‘10,000 Ideas’ அறிமுகம்
– சிறந்த யோசனைகளைத் திரட்டி பங்காளர்களுடன் இணைந்து அடுத்த தலைமுறை தொழில்நுட்ப தொழில்முனைவோரை ஊக்குவிக்கிறது இலங்கையின் தகவல் மற்றும் தொடர்பாடல் தொழில்நுட்ப நிறுவனமான ICTA, அரசாங்கத்தின் மிகச்சிறந்த ICT நிறுவனமும், தொடக்க தொகுதியை முன்னோக்கி கொண்டு செல்வதில் ஊக்கியுமாகும். அது அடுத்த தலைமுறைக்கு அதிகாரமளிக்கும் நோக்கிலான, தொழில்நுட்ப தொழில் முயற்சியாளர்களுக்கு, தொழில் முனைவுக்கான ஆரம்பத்தை வழங்கும் வகையில் ‘10,000 Ideas’ எனும் தேசிய தொழில்நுட்ப புத்தாக்க திட்டத்தை அண்மையில் அறிமுகப்படுத்தியிருந்தது.Continue Reading
British Council දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියට තරුණ සහභාගිත්වයේ අවශ්‍යතාව අවධාරණය කරමින් වාර්තාවක් එළිදක්වයි
මෙම වාර්තාවට අනුව ලොව පුරා වෙසෙන තරුණ තරුණියන්ගෙන් 75% ක් තමා අවට ප්‍රජාව තුළ සිදුවන දේශගුණික විපර්යාසයන්ට අදාළව නිසි පියවර ගැනීම සඳහා අවශ්‍ය කුසලතාවන්ගෙන් හා හැකියාවන්ගෙන් සමන්විත වන නමුත්, 69 % ක් කිසිදු අවස්ථාවක දේශගුණික ක්‍රියාකාරකම්වලට සහභාගී වී නොමැත වර්තමාන දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති තුළ කාන්තාවන්ගේ හා සුළුතර කණ්ඩායම්වල හඬට අඩු අවධානයක් යොමු වෙයි තරුණ තරුණියන්ගෙන් 67% කගේ අදහස වන්නේ තම දේශපාලනික නායකයින්ට තනිවම දේශගුණික විපර්යාසයන් සඳහා විසඳුම් ලබාදිය නොහැකි බවයිContinue Reading
Huawei யின் Tablet PC MatePad 11 விரைவில் அறிமுகப்படுத்தப்பவுள்ளது
முன்னணி தொழில்நுட்ப தீர்வுகளை வழங்கும் Huawei நிறுவனம் அதன் MatePad தொடரின் புதிய பர்வேறு மேம்பட்ட அம்சங்கள் நிறைந்த Huawei MatePad 11 ஐ விரைவில் அறிமுகப்படுத்தவுள்ளதாக அறிவித்துள்ளது. Huawei தொழில்நுட்ப நிறுவனமானது பல்வேறு நுகர்வோர் பிரிவுகளுக்கு சேவை செய்யும் டெப்லெட் PCக்களை அறிமுகப்படுத்துவதில் முன்னோடியாக உள்ளது மற்றும் பொழுதுபோக்கு, கற்றல் மற்றும் தொழில்முறை வேலை போன்ற அன்றாட பணிகளை எளிதாக்குகிறது. புதிய MatePad 11 Huaweiயில் இருந்து மிகவும்Continue Reading
Axiata Digital Labs Announces First-Ever ADL AI Summit
Axiata Digital Labs, Sri Lanka’s most innovative digital transformation enabler, announces the launch of its first-ever Artificial Intelligence (AI) and Analytics event, the ADL AI Summit. Scheduled to take place from the 18th to the 25th of September, this virtual, three-part event is geared towards those looking to grasp theContinue Reading
Thousand Hopes Phase 1 by Lions & Leos donates medical equipment worth Rs.20Mn
The donation of medical/laboratory equipment worth Rs.20Mn to IDH Hospital and the Colombo East Teaching Hospital as the first phase of the ‘Thousand Hopes’ campaign organized by the Lions & Leos of Multiple District 306 was held recently. The official handing over of medical/laboratory equipment took place at the LionsContinue Reading
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි.
රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවන කාර්තුවේදී ද සමස්ථ සාමාන්‍ය රක්ෂණ විකිණුම් හි 18% වර්ධනයක් වාර්තා කරමින් 2021 පළමු කාර්තුවේ වාර්තාගත කාර්ය සාධනය දෙවන කාර්තුව තුළදීත් සාර්ථකව පවත්වා ගෙන ගිය බව සමාගම නිවේදනය කරයි. වසරින් වසරContinue Reading
අනාගත තාක්ෂණික ව්‍යවසායකයින් දිරිගැන්වීම උදෙසා වූ “10,000 IDEAS” ව්‍යාපෘතිය දියත් වේ
ICTA සමඟින් විවිධ හවුල්කාර පාර්ශවයන් රැසක් එකට එක්ව, තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් නිර්මාණය උදෙසා ක්‍රියාත්මක කරන ජාතික තලයේ ව්‍යාපෘතියක ආරම්භය. ශ්‍රී ලංකාව තුළ වූ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින්, ඔවුන්ගේ නවතම තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ ව්‍යාපෘතිය “10,000 IDEAS” මැයෙන් පසුගියදාContinue Reading
Huawei to launch its latest feature packed Tablet PC MatePad 11
The leading technology solutions provider, Huawei has announced that it will soon launch the Huawei MatePad 11, the latest addition to the MatePad series with a plethora of advanced features. The tech giant Huawei has been a pioneer in introducing a range of tablet PCs that cater to different consumerContinue Reading
V1, Self-Designed Imaging Chip හඳුන්වාදෙමින් vivo ස්මාර්ට් ජංගම දුරකථන ලෝකය අලුත් කරයි.
vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර එමගින් vivo හී සිව් වැදෑරුම් දිගු කාලීන උපාය මාර්ග තව දුරටත් පුළුල් කෙරිණි. vivo හි විධායකContinue Reading