මහින්ද්‍රා ෆයිනෑන්ස් හා අයිඩියල් ෆයිනෑන්ස් එක්ව,් මහින්ද්‍රා වාහන සඳහා කොවිඩ් සහන පැකේජයක් පිරිනමයි
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින්Continue Reading
Huawei Nova 7i launched in fresh Skyline Grey color
Perfect fit coming in with exciting colorway Huawei, the innovative smartphone manufacturer, recently introduced the Skyline Grey edition of Huawei Nova 7i in Sri Lanka extending the color choices for Nova 7i lovers. When Huawei first launched Nova 7i, it took the world by storm with its vibrant colors refreshingContinue Reading
Huawei ICT Certification Program Cultivates Talent Ecosystem in Asia Pacific
The tech company reveals its long-term plan to bridge the ICT talent gap and calls for a cross-sector collaboration at the Huawei Asia Pacific ICT Talent Forum 2020 Huawei Technologies recently hosted Huawei Asia Pacific ICT Talent Forum 2020 to explore ICT talent trends and talent development strategies in theContinue Reading
Häcker launches a wide Range of Kitchen Units at the year round Exhibition
Focusing “All about the family” The Häcker family keeps growing as the German-based company introduced a total of 35 new kitchens from two product lines: Classic and Systemat to their existing product options. Finco Trading, the exclusive partner for Häcker kitchens in Sri Lanka, proudly presents this innovative product rangeContinue Reading
Industrial Asphalts Ceylon සමාගමේ ව්‍යපාර පුළුල් කිරීමේ විශාල ප්‍රාග්ධන සැළැස්ම සඳහා එහි කොටස්කරුවන්ගේ අනුමැතිය
කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන ලද සමාගමක් වන Industrial Asphalts Ceylon PLC – IAC (ASPH.N) හිමිකම් නිකුත්තුවක් (rights issue) හරහා රුපියල් මිලියන 149කට අධික ප්‍රාග්ධනයක් රැස් කිරීමකට සිය කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගෙන තිබේ. මෙමContinue Reading
Auto Industry and Thousands of Jobs in Peril, says CMTA
The Ceylon Motor Traders Association (CMTA), the only trade association in Sri Lanka that represents automotive manufacturers through their local importers, urged the Government to provide a clear direction on the period of the vehicle import suspension and emphasized the need to regulate automotive imports to legitimate importers that haveContinue Reading
SLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයි
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙනContinue Reading
OIW Accelerate 2020 நிகழ்ச்சித் திட்டம் மூலம் ஆரம்ப நிலை வணிகங்களை ஊக்குவிக்கும் SLASSCOM
இலங்கையின் IT/BPM துறைகளுக்கான தேசிய சம்மேளனமாக கருதப்படும் இலங்கை மென்பொருள் மற்றும் சேவை நிறுவனங்களின் சங்கம் (SLASSCOM), இலங்கையிலுள்ள நோர்வே தூதுவரலாயத்தின் ஆதரவின் கீழ், இலங்கையின் ஆரம்ப நிலை தொழில்நுட்ப நிறுவனங்களுக்கு ரூபா 500,000 உதவித் தொகை மற்றும் Oslo Innovation Week 2020 (OIW 2020) இல் சர்வதேச வெளிப்பாட்டையும் வழங்கும் போட்டியான Oslo Innovation Week Accelerate 2020 (OIW Accelerate 2020) ஐ ஏற்பாடு செய்துள்ளது.Continue Reading
Industrial Asphalts (Ceylon) PLC gets shareholders’ nod to new capital infusion
Pioneer Sri Lankan owned entity to produce specialist bituminous products in the post independent era, Colombo Stock Exchange listed Industrial Asphalts (Ceylon) PLC – IAC (Stock Code ASPH.N) got company’s shareholders’ approval to the capital raising exercise to raise over Rs. 149 million to strengthen company’s future expansion via theContinue Reading
ළමා හිංසනයට එරෙහිව තිත තැබෙන #දැන්ඇති මහා පුරවැසි සංවාදය දැවැන්ත සාර්ථකත්වයට
‘කිසියම් සමාජයක් දරුවන්ට සලකන ආකාරයට වඩා එම සමාජයේ ආත්මය පිළිබඳ හෙළිදරව් වන වෙනත් අංශයක් නොමැත. ̓ – නෙල්සන් මැන්ඩෙලා ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත පදනම, (www.stopchildcruelty.com) ළමා ආරක්ෂණය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ අරමුණින්, ෆේස්බුක් මගින් පවත්වන ලද මුල්ම Zoom මහා පුරවැසි සංවාදය සමගින් #දැන්ඇති දැවැන්ත ජාතිකContinue Reading