உங்கள் வாகனத்தின் பெறுமதியை அங்கீகரிக்கப்பட்ட முகவரிடம் எடுத்துச் செல்வதன் மூலம் அதிகரித்துக் கொள்ளுங்கள் – CMTA
வாகன உரிமையாளர்கள் தமது வாகனங்களின் சந்தைப் பெறுமதியை அதிகரிக்க அவற்றை உற்பத்தியாளர்களின் விதிமுறைகளின் பிரகாரம் பராமரிக்க வேண்டுமெனவும், குறிப்பாக தற்போதைய இறக்குமதித் தடை விதிக்கப்பட்டுள்ள காலத்தில் இதனை முக்கியமாக கடைப்பிடிக்க வேண்டுமெனவும், 100 ஆண்டுகால வரலாற்றைக் கொண்ட இலங்கையின் முன்னணி வாகன சங்கமான, இலங்கை மோட்டார் வர்த்தகர்கள் சங்கம் (CMTA) தெரிவித்துள்ளது. உலகளாவிய வாகன உற்பத்தியாளர்களின் அங்கீகரிக்கப்பட்ட முகவர்களை இலங்கையில் பிரதிநிதித்துவப்படுத்தும் இச் சங்கம், வாகன உரிமையாளர்கள் தங்கள் மதிப்புமிக்கContinue Reading
ඕෂන් ලංකා වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001 ප්‍රමිතිය අත්කර ගනී
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම විසින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001:2018 ප්‍රමිතිය හිමි කරගත් බව පසුගියදා දැනුම් දෙන ලදී. මෙම නවතම ප්‍රමිතිය මඟින් පෙර පැවති OHSAS 18001: 2007 ප්‍රමිතිය ප්‍රතිස්ථාපනය කරන අතර, නවතම ප්‍රමිතිය හරහා සිය සේවකContinue Reading
අද්විතීය විශේෂාංග වලින් යුත් ස්මාර්ට් ශ්‍රව්‍ය (Smart Audio) උපාංග පෙළක් Huawei වෙතින්
තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් නවතම ශ්‍රව්‍ය (Smart Audio) උපාංග පෙළක් ශ්‍රී ලාංකීය වෙළද පොලට හදුන්වාදී ඇත. මෙම උපාංග හදුන්වාදීමත් සමගම ඉහළ ඉල්ලුමක් සහ පරිශීලක ප්‍රසාදයක් හිමිවී ඇති අතර හදුන්වාදුන් එම මාදිලින් වන්නේ Hawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X වේ. HuaweiContinue Reading
Ocean Lanka Achieves Latest ISO 45001 Standard for Occupational Health & Safety Management Systems
Ocean Lanka Pvt Ltd, Sri Lanka’s largest weft knitted fabric manufacturer, announced that it has achieved the latest ISO 45001:2018 standard for Occupational Health and Safety (OH&S) Management Systems. This new standard replaces the previous OHSAS 18001:2007 standard, and affirms that Ocean Lanka provides a safer and healthier work environment,Continue Reading
மாணவர்களின் புத்தாக்க தகவல் தொடர்பாடல் மற்றும் வணிக தீர்வுகளை காட்சிப்படுத்திய IIT இன் முதல் மெய்நிகர் Cutting Edge கண்காட்சி
இலங்கையில் பிரித்தானிய உயர் கல்வியை வழங்குவதில் முன்னோடியாகவும், நாட்டிலுள்ள முதன்மையான தகவல் தொழில்நுட்பம் மற்றும் வணிகத் துறை பல்கலைக்கழகமாகவும் திகழும் Informatics Institute of Technology (IIT), தனது முதலாவது மெய்நிகர் (Virtual) IIT Cutting Edge 2020 நிகழ்வை வெற்றிகரமாக நிறைவு செய்துள்ளது. இதன் போது பல புரட்சிகரமான தகவல் தொழில்நுட்ப மற்றும் வணிக தீர்வுகளின் நவீன தொகுப்பை மாணவர்கள் காட்சிப்படுத்தியிருந்தனர். Cutting Edge என்பது அடிப்படையில் தற்போதுContinue Reading
Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පෙළක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වා දෙයි
Huawei Watch GT2 Pro, Huawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X නවතම උපාංග අතරට ලොව ප්‍රමුඛ ගෝලීය සන්නාමයක් වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වාදෙන ලදී . මෙම උපාංගයන් ඉහළ තාක්ෂණයකින් සහ මනා නිමාවකින් නිපදවා ඇති අතර මේ වන විටත්Continue Reading
Singer Care යෙදවුම (App) මගින්, පාරිභෝගිකයින් හට පැය 24 පුරාම අලෙවියෙන් පසු සේවා පහසුකම
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, ස්වකීය පාරිභෝගිකයින්ට තවදුරටත් තෘප්තිමත් පාරිභෝගික සේවාවක් සැලසීමේ අරමුණින්, නව තාක්ෂණය භාවිතයෙන් නවතම යෙදවුමක් (App) පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී තිබේ. සිංගර් හඳුන්වා දී ඇති මෙම නවතම Singer Care යෙදවුම මගින් සිංගර් පාරිභෝගිකයින් හට පැය 24 පුරාම, සිංගර් වෙතින් මිලදී ගත් භාණ්ඩ සම්බන්ධයෙන් අලෙවියෙන්Continue Reading
One Galle Face இல் புதிய Premier Center இனைத் திறந்த Hutch
இலங்கையின் மிகவும் விரும்பப்படும் மொபைல் புரோட்பேண்ட் சேவை வழங்குனரான Hutch, தனது புதிய Premier Center இனை கொழும்பின் மிகவும் மதிப்புமிக்க விற்பனை முகவரிகளில் ஒன்றான One Galle Face Mall இல் ஆரம்பித்துள்ளது. Hutch Premier Center, முக்கிய அடையாளமாக மாறியுள்ள சமுத்திரத்தை நோக்கியவாறு அமைந்துள்ள இந்த விற்பனை மையத்தின் 4 ஆவது மாடியில் அமைக்கப்பட்டுள்ளது. Hutch Premier Center, 2020 டிசம்பர் 29 ஆம் திகதி திறந்துContinue Reading
හච් නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය වන් ගෝල් ෆේස් හිදී විවෘත වේ
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා ඔවුන්ගේ නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය කොළඹ වන් ගෝල් ෆේස් හිදී විවෘත කරන ලදී. සංවර්ධනය වන කොළඹ නගරය තුළ ඇති ජාත්‍යන්තර මට්ටමේ විශාලතම වෙළෙඳ සංකීර්ණය වන වන් ගෝල් ෆේස් මෝල් හි සිව්වන මහලේ මෙම සේවා මධ්‍යස්ථානයContinue Reading
Hutch’s New Premier Center opens at One Galle Face
Hutch, Sri Lanka’s preferred choice for mobile broadband services has unveiled its new Premier Center at one of the most prestigious retail addresses in Colombo – One Galle Face Mall. Hutch Premier Center is located on the 4th floor of this iconic oceanfront shopping center. The Hutch Premier Center wasContinue Reading