THIS FESTIVE SEASON VIVO GIVES THE GIFT OF CHOICE: Y SERIES AND V SERIES ON OFFER
This festive season vivo brings wide options in smartphones to choose from the Y20 Series, Y51 and V20 Series and a chance to win attracting exclusive items and vivo gift boxes. : vivo, a leading global smartphone brand best known for its innovation-centricity, is the most desirable brand in SriContinue Reading
Huawei rings in special Avurudu gifts for NOVA fans
Free Bluetooth speaker and splendid gift pack when purchasing Huawei Nova 7 SE, Nova 7i With New Year is just around the corner, Huawei is offering seasonal gifts to its loyal customers who are eagerly waiting for the dawn of the much awaited time of joy and happiness. Whilst sharingContinue Reading
EY announces educating Licensed Commercial Banks & Licensed Specialised Banks on Stress Testing & Pillar II Risk Measurement
Ernst and Young in Sri Lanka (EY), successfully carried out an informative half-day training session for all Licensed Commercial Banks (LCBs) and Licensed Specialized Banks (LSBs) on Integrated Stress Testing during Pandemic and Pillar II Risk Measurement. The event was attended by many participants from banks including Chief Risk Officers,Continue Reading
Roshni Fernando appointed as an Independent Non-Executive Director of Kelsey Developments PLC
Kelsey Developments PLC, a member of the Janashakthi Group and the pioneering real estate developer in Sri Lanka, announced the appointment of Roshni Fernando as an Independent Non-Executive Director of the organization with effect from 9th March 2021. Roshni Fernando has over 25 years of experience in management, marketing, brandContinue Reading
Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී Softlogic IT සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් (Softlogic Information Technologies) විසින් පසුගියදා අවසන් වූ, ආසියානු නැගී එන වෙළඳපල සඳහා වූ Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරනු ලැබීය. මෙම සම්මාන උළෙල මාර්ගගත ආකාරයට පසුගියදා පැවැත්වුණු අතර, එහිදී සොෆ්ට්ලොජික් IT විසින් Dell පාරිභෝගික විසඳුම් සඳහාContinue Reading
බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය නැවත වරක් ඔන්ලයින් මඟින් පැවැත්වේ
වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමිණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් දෙවන වරටත් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයක් ලෙසින් ඔවුන්ගේ පස්වන ලංකාගමනය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් වෙත පැමිණීමට නියමිතය. බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට පැමිණීමට ඉතාමත් සුළු කාලයක් පවතින අතර මෙවර ඔවුන්ගේ පොත් ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන ඒමට ඔවුන් සැදීContinue Reading
Dell Partner Business Conference හීදී සිංගර් හට සුවිශේෂී සම්මාන ද්විත්වයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු නැගී එන ආසියානු වෙළඳ පොළවල් සඳහා වූ සම්මාන උළෙලක් වන Dell Partner Business Conference FY22 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක සහContinue Reading
Sri Lanka’s heritage personal care brand Rani Sandalwood rewards winners with Rani Sandun Wasana Warama
The Swadeshi Industrial Works PLC recently announced the Gold necklace winners of Rani Sadun Wasana Warama promotion which was launched with the aim of rewarding loyal Rani Sandalwood consumers. The six winners: U. Mariyan Fernando from Marawila, W. D Samarakoon from Anuradhapura, Nadeesha Deepthi Jayathilake from Melsiripura, H.H Pushpa MalaniContinue Reading
උත්සව සමයේ vivo Y Series සහ V Series සඳහා විශේෂ ත්‍යාග සමගින් වාසි රැසක්
ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළෙහි නවෝත්පාදනයන් කේන්ද්‍රකර ගත් ජනප්‍රිය හා ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ප්‍රබල කැමරා, නව්‍ය විශේෂාංග සහ ආකර්ෂණීය හැඩය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සන්නාමයක් වී තිබේ. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ Y20 series (Y20, Y20s), Y51 සහ V20 series (V20 හා V20Continue Reading
රථවාහන රක්ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් Toyota Lanka සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවයක
නිෂ්පාදනවර්ෂයේසිටඅවුරුදු10 ටඅඩුTOYOTA වාහනඅනතුරුඅලුත්වැඩියාකිරීමකදීසම්පුර්ණවන්දියLOLC GI වෙතින් ලොව ප්‍රමුඛ TOYOTA සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota Lanka විසින්, ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත් වැඩියා කිරීම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLC හි පුර්ණ හිමිකාරීත්වය ඇති එහි අනුබද්ධිත සමාගමක් වන LOLCContinue Reading






