සදාහරිත සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වඩ් මහතා වසරේ ප්‍රධාන විධායක නිළධාරියා සම්මානයෙන් පිදුම් ලබයි.
මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්‍ය ප්‍රදීප් එඩ්වඩ් මහතා ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 හි දී, වසරේ ප්‍රධාන විධායක නිළධාරියා (“CEO of The Year”) ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ආයතනික නායකයෙකු ලෙස ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්Continue Reading
පැල්වත්ත කිරි සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනින් කිරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 463ක පහසුකම්
මෙරට ප්‍රමුඛතම පුද්ගලික කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ රුපියල් මිලියන 463ක ව්‍යපෘති පහසුකම් සලසා තිබේ. ඒ අනුව පළමු අදියර ලෙස ඉදිරි මාස 6 තුළ කිරි ගොවීන් 1000කට මේ යටතේ පහසුකම් සැලසීමට සමාගම සැලසුම් කර ඇත. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්Continue Reading
Medihelp Hospitals inaugurates new branch in Homagama
Medihelp Hospitals – one of Sri Lanka’s leading healthcare providers – recently inaugurated its 13th branch in the heart of Homagama. Furthermore, special introductory offers – including 50% discounts on Laboratory tests, Specialist consultation with no hospital fees, and free blood sugar tests – can be availed at the HomagamaContinue Reading
SLIM Brand Excellence Awards 2020 நிகழ்வில் ஜொலித்த Velona Cuddles வருடத்தின் புத்தாக்க வர்த்தகநாமத்துக்கான வெள்ளி விருதையும் வென்றது
இலங்கையின் சுகாதார மற்றும் ஆடை பிரிவில் முன்னணி வர்த்தகநாமமான Velona Cuddles, அண்மையில் முடிவடைந்த SLIM Brand Excellence Awards 2020 இல் “ஆண்டின் புதுமையான வர்த்தகநாமத்துக்கான” வெள்ளி விருது வழங்கி கௌரவிக்கப்பட்டது. இந்த அண்மைய அங்கீகாரம், வாடிக்கையாளர்களின் நலன்களைப் புரிந்து கொள்வதன் மூலம் கருத்தாக்கம் செய்யப்பட்ட தயாரிப்பு, பொதியிடல் மற்றும் விநியோகம் ஆகியவற்றின் அடிப்படையில் புதுமையான சேவை வழங்கல்களில் நிறுவனம் கவனம் செலுத்துவதற்கான ஒரு சான்றாகும். மேலும் இதுContinue Reading
AN OPEN LETTER 2021: A RENEWED FOCUS ON INNOVATION FOR A BETTER TOMORROW
Dear vivo family, As the world is still coming to terms with the COVID-19 pandemic, our hearts go out to all who have been affected by the outbreak of the coronavirus. Despite 2020 being tough for all of us, we managed to work closely with our ecosystem partners and e-commerceContinue Reading
වෙලෝනා කඩ්ල්ස් වෙත 2020 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළලේදී සුවිශේෂී රිදී සම්මානයක්
වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය වෙලෝනා කඩ්ල්ස් වෙත ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇගලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත්, විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන “වෙලෝනා කඩ්ල්ස්”, පසුගියදා අවසන් වූ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence) වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය හිමි විය. ශ්‍රීContinue Reading
IIT වෙත ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළලේදී (NBQSA) සම්මාන රැසක්
ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපනික ආයතනයක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් අවසන් වූ 2020 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන රැසක් හිමිකර ගත්හ. මෙවර සම්මාන උළෙලේ සුවිශේෂීත්වයක් වන්නේ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර නවෝත්පාදන උදෙසා වැඩිම සම්මානලාභී සිසුන් සංඛ්‍යාවක් IIT ආයතනයෙන් බිහි වීමත්Continue Reading
යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක්
ලෝකය COVID-19 වසංගතය සමග කටයුතු කිරීමට හුරු වෙමින් සිටින මොහොතක වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් සියල්ලන්ටම අපගේ හෘදයාංගම බව ප්‍රකාශ කරමි. පසුගිය 2020 වර්ෂය අප සැමට දුෂ්කර වුවත් අපගේ ගනුදෙනුකරුවන් සමඟත් හවුල්කරුවන් සහ ඊ-වාණිජ්‍ය නාලිකා හවුල්කරුවන් සමඟත් සමීපව කටයුතු කිරීමට අපට හැකි විය. ඒ අනුව තාක්‍ෂණික වශයෙන් උසස්ම ගණයේ ස්මාර්ට්Continue Reading
CLC Islamic Finance continues its winning streak at IFFSA and SLIBFI Awards
CLC Islamic Finance, the Islamic Banking Division (IBD) of Commercial Leasing & Finance PLC., (CLC) reiterating its service excellence has clinched the Silver award for “Leasing Company of the Year” at the Islamic Finance Forum of South Asia (IFFSA) Awards and Bronze award in the same category at the SriContinue Reading
කෙල්සි හෝම්ස් සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව නිම කර පළමු පස් පිඩැල්ල කැපීමේ උත්සවය උත්කර්ෂවත්ව පවත්වයි
ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම්කරුවා වන කෙල්සි හෝම්ස් සිය නවතම ව්‍යාපෘතිය වන සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව නිම කරමින් පළමු පස් පිඩැල්ල කපා ඉදිකිරීම ඇරඹීම පසුගිය පෙබරවාරි 6 වනදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල නිවාස ව්‍යාපෘතිය නිවාස ඒ්කක 350ට අධික විවිධ පහසුකම් 40කටත් වඩා වැඩි නව්‍යකරණය හාContinue Reading