සිල්ක් රූට් වෙන්චර්ස් හි නවතම Nutra Studios වෙළෙඳසැල කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත වෙයි !
හැව්ලොක් සිටි මෝල් හි විවෘත කළ සිල්ක් රූට් වෙන්චර්ස් හි පළමු Nutra Studios වෙළෙඳසැලේ සාර්ථකත්වය සහ ඒ වෙනුවෙන් ලද පාරිභෝගික ආකර්ෂණය සමඟ සිය දෙවන වෙළෙඳසැල සිල්ක් රූට් වෙන්චර්ස් විසින් පසුගියදා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත කරන ලදී. ඒ අනුව කැන්ඩි සිටි සෙන්ටර්හි පළමු මහළේ පිහිටා ඇති මෙම වෙළෙඳසැලContinue Reading
2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි
LOVOL හාවස්ටර් සඳහා ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන් මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය වෙනුවෙන් සම්මාන ද්විත්වයක්ම හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත්වුණු 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය. මෙහිදී Loyal Partner සහContinue Reading
Huawei and The University of Hong Kong Build a Next-Generation Smart Campus, Accelerating Digital Transformation of Education
Huawei and the University of Hong Kong (HKU) jointly held a launch ceremony for “The University of Hong Kong & Huawei Global Smart Campus Network Showcase.” This marks a new milestone in their collaboration on developing smarter campus network connectivity and infrastructures. Both parties are committed to creating a globalContinue Reading
CMA சிறப்பு ஒன்றிணைந்த அறிக்கையிடல் விருதுகள் 2024 இல் First Capital விருது வென்றுள்ளது
முதலீட்டு துறையின் முன்னணி நிறுவனமாக திகழும் First Capital, 10ஆவது CMA ஒன்றிணைந்த அறிக்கையிடல் சிறப்பு விருதுகள் வழங்கும் நிகழ்வில் முதலீட்டு வங்கியியல் துறையில் வெற்றியாளராக தெரிவு செய்யப்பட்டிருந்தது. இந்நிகழ்வு கொழும்பு தாஜ் சமுத்ரா ஹோட்டலில் டிசம்பர் 3ஆம் திகதி நடைபெற்றது. இந்த பெருமைக்குரிய நிகழ்வு, இலங்கை சான்றளிக்கப்பட்ட முகாமைத்துவ கணக்காளர் நிறுவகம் (CMA ஸ்ரீ லங்கா) ஏற்பாடு செய்திருந்தது. நிதிசார் வெளிப்படைத்தன்மையில் எய்திய சாதனைகளுக்காகவும், ஒன்றிணைந்த அறிக்கையிடலுக்கான சிறப்புContinue Reading
First Capital’s Investor Symposium marks 11th Year with major event in Colombo
Unveiling Sri Lanka’s Economic and Investment Outlook for 2025 First Capital, one of Sri Lanka’s most respected investment institutions, is set to host the 11th Edition of its renowned ‘First Capital Colombo Investor Symposium’ on January 17, 2025, at the Cinnamon Grand, Colombo. As one of the largest and mostContinue Reading
FACETS Sri Lanka 2025 – ஆசியாவின் முன்னணி இரத்தினக்கல் மற்றும் ஆபரண கண்காட்சியை ஆரம்பித்து வைத்த SLGJA
தேசிய இரத்தினக்கல் மற்றும் ஆபரண அதிகார சபையுடன் (NGJA) இணைந்து, ஆசியாவின் முன்னணி இரத்தினக்கற்கள் மற்றும் ஆபரண கண்காட்சியான FACETS Sri Lanka நிகழ்வின் 31ஆவது பதிப்பு, 2025 ஜனவரி 04ஆம் திகதி கொழும்பு Cinnamon Grand Hotel இல் இலங்கை இரத்தினக்கல் மற்றும் ஆபரண சங்கத்தினால் (SLGJA) ஆரம்பித்து வைக்கப்பட்டது. ஜனவரி 04 முதல் 06 வரை இடம்பெறும் இந்த 3 நாள் நிகழ்வு, இலங்கையின் இரத்தினக்கல் மற்றும்Continue Reading
Hemas Consumer Brands (HCB) நிறுவனம், வடக்கு, கிழக்கில்வெள்ளத்தால்பாதிக்கப்பட்டமக்களுக்குஉதவுவதற்காக, சர்வோதயஷ்ரமதானஇயக்கத்தின்அனர்த்தமுகாமைத்துவபிரிவுக்குநன்கொடை
Hemas Consumer Brands (HCB) நிறுவனம், சர்வோதய ஷ்ரமதான இயக்கத்தின் அனர்த்த முகாமைத்துவப் பிரிவுடன் இணைந்து, வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் அண்மையில் ஏற்பட்ட வெள்ளத்தால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு Fems சனிட்டரி நப்கின்கள், பேபி செரமி சவர்க்காரம், குமாரிகா ஷாம்பு, வெல்வெட் சவர்க்காரம் உள்ளிட்ட பொருட்களை வழங்கி வைத்தது.Continue Reading
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් උතුරු නැගෙනහිර ගංවතුර ආපදාවට ලක්වූවන්ට සහන ලබා දීම සඳහා, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය වෙත ආධාර බෙදා දෙයි.
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය සමඟ සහයෝගීතාවයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගංවතුර ආපදාවට ලක්වූ පවුල් වෙත ෆෙම්ස් සනීපාරක්ෂක තුවා, බේබි ෂෙරමි සබන්, කුමාරිකා ෂැම්පු සහ වෙල්වට් සබන් පරිත්‍යාග කරයි.Continue Reading
Hemas Consumer Brands (HCB) donated to the Sarvodaya Shramadana Movement’s Disaster Management Unit to aid flood victims in the North-East.
Hemas Consumer Brands (HCB) partnered with the Disaster Management Unit of the Sarvodaya Shramadana Movement to donate Fems Sanitary Napkins, Baby Cheramy Soap, Kumarika Shampoo & Velvet Soap for families affected by the recent floods in the North & Eastern Provinces.Continue Reading
පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන් පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතම DIMO CAREHUB ශාඛාව විවෘත කරනු ලැබීය. මීගමුව සහ හලාවත ප්‍රදේශයන් මධ්‍යයේ පිහිටා ඇති මෙම නවතම DIMOContinue Reading