ටොයොටා ලංකා සමඟින් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් එක්වෙමින් “ටොයොටා InsureX මෝටර් රක්ෂණ” පැකේජය හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් ද්විත්වයක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ ටොයොටා ලංකා එකට එක්ව සිය පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද රැසකින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සම-සන්නාම රක්ෂණ විසඳුම් පැකේජයක් හඳුන්වා දී ඇත. අදාළ සේවා දියත් කිරීමේ වැඩසටහන ටොයොටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි. මෙහිදී හඳුන්වා දුන් නව ටොයොටා InsureX රක්ෂණContinue Reading