පැල්වත්ත කිරි සමාගම Keells සමග එක්ව බටර් සඳහා සුවිශේෂී දීමනාවක් පිරිනමයි
පැල්වත්ත කිරි සමාගම Keells සුපිරි වෙළඳ සැල් ජාලය සමඟ එක්ව පැල්වත්ත ලුණු සහිත බටර් සඳහා 2021 දෙසැම්බර් 01 සිට 31 දක්වා 15%ක සහනදායී වට්ටමක් ලබා දෙමින් දෙසැම්බර් උත්සව සමය වඩාත් වර්ණවත් කරයි. පැල්වත්ත කිරි සමාගමේ නව්‍ය වෙළඳ නාලිකා කළමනාකාර චමින්ද පතිරණ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “දෙසැම්බර් උත්සවContinue Reading