සිංගර් විසින් ලොව ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොජෙක්ටර්ස් වෙළඳ පොළට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවහන් කරමින් ලොව ප්‍රමුඛ Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළඳ පොළට නිකුත් කර ඇත. ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රථිපලයක් ලෙස මෙම නවතම නිෂ්පාදනContinue Reading