අද්විතීය විශේෂාංග වලින් යුත් ස්මාර්ට් ශ්‍රව්‍ය (Smart Audio) උපාංග පෙළක් Huawei වෙතින්
තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් නවතම ශ්‍රව්‍ය (Smart Audio) උපාංග පෙළක් ශ්‍රී ලාංකීය වෙළද පොලට හදුන්වාදී ඇත. මෙම උපාංග හදුන්වාදීමත් සමගම ඉහළ ඉල්ලුමක් සහ පරිශීලක ප්‍රසාදයක් හිමිවී ඇති අතර හදුන්වාදුන් එම මාදිලින් වන්නේ Hawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X වේ. HuaweiContinue Reading