Alethea පාසල් සමූහය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය ලබා දීම සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත කරයි
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය විසින් නිරෝධායන නීති පැනවීමත් සමග මතුවූ අභියෝගාත්මක තත්ත්වය හමුවේ විෂය නිර්දේශ මත පදනම්ව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිණි. එකී අභියෝග මධ්‍යයේ වුවද, Alethea School සහ Alethea International school, ඉගැන්වීම් හා ඉගෙනුම්Continue Reading