Sinhala

ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology), ගෝලීය වශයෙන් සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා වන සිය කැපවීම මෑතකදී යළිත් තහවුරු කළේය. එනම්, පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් විසින් වර්ධනය වෙමින් පවතින ගෝලීය අවස්ථාවන් සහ අනාගත වෘත්තීය මාවත් පිළිබඳව සිසුන්ට වටිනා අවබෝධයක්Continue Reading

ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබේ. විශාලත්වය, වටපිටාව සහ අසමසම අත්දැකීම් යන සියල්ලේ මනා සංකලනයක්Continue Reading

යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ලබන JURE ව්‍යාපෘතියේ සහය ඇතිව අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු පත් කිරීමේ ක්‍රියාවලියට විනිවිදභාවය එක් වෙයි 2026 මාර්තු 31, කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත්, ආයතනික කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමටත් ගනු ලබන අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතාContinue Reading

Indian High Commissioner Santosh Jha met with Minister of Trade, Commerce, Food Security and Cooperative Development Wasantha Samarasinghe on Friday (27) and held discussions on further expanding bilateral trade activities. Besides, discussions were held on further expanding the existing bilateral trade transactions between the two countries, promoting investment relations, identifyingContinue Reading

ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ වසර තිස්පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, DIMO සහ MTU නව පරම්පරාවේ propulsion හා power විසඳුම් හඳුන්වාදීමට පසුගියදා පැවැති DIMO–MTU Technical Forum හරහා අවධානය යොමු කළහ. සමුද්‍රීය, දුම්රිය, විදුලි බල නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ක්ෂේත්‍රවල වැදගත් භූමිකාවක් ඉටුකරන මෙම හවුල්කාරීත්වයContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ  සාමාජිකයෙකු වන Alumex PLC, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද ‘FALCON E1’ මීළඟ පරම්පරාවේ විද්‍යුත් රේසිං මෝටර් රථය එළිදැක්වීමේ ‘Unleashed 2026’ උළෙලෙහි නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. 2026 මාර්තු 4 වන දින මොරටුව විශ්වවිද්‍යාලContinue Reading

DIMO හි වෘත්තීය අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන, සිය නවතම ඩිප්ලෝමා පාඨමාලාව වන German Diploma in Warehouse Operations, Logistics and Transportation (WOLT) හඳුන්වා දී තිබේ. මෙම ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන අතර කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූල වූ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම්Continue Reading

Mercedes-Benz Club of Sri Lanka විසින්, Mercedes-Benz මෝටර් රථ 635ක් එක් ස්ථානයක රැස් කරමින් ලෝකයේ විශාලතම Mercedes-Benz රථ එකතුව ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙය  BDO Partners Chartered Accountants විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.                                             මෙම නව වාර්තාව, 2021 ඔක්තෝබර් 16 වන දින ඉක්වදෝරයේ කීටෝ නගරයේ Mercedes-Benz Ecuador විසින්Continue Reading

SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය  මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝකContinue Reading

Ninewells රෝහල නවීන අක්ෂි සත්කාර සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් Ninewells Eye නමින් අති නවීන අක්ෂි සායනික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙම Ninewells Eye නව මධ්‍යස්ථානයේ, ලෝව ප්‍රකට ZEISS සන්නාමයේ නවතම අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare ස්ථාපිත කරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාරContinue Reading