ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘වඩාත් නව්‍ය සේවා සපයන්නා’ ට හිමි සම්මානයෙන් OREL IT පිදුම් ලබයි
සයිබර් ආරක්ෂාව, Cloud විසඳුම් සහ AI තාක්ෂණය ඔස්සේ ඩිජිටල් ක්ෂේත්‍රයේ සීමාවන් අතික්‍රමණය කරමින් නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ගෝලීය තාක්ෂණික සමාගමක් වන OREL IT, 2024 වසරේ වඩාත් නව්‍ය සේවා සපයන්නා ලෙස 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (PEA) සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනContinue Reading