Sinhala (Page 11)

‘’පැල්වත්ත ගොවි දිවි සවිය’’ ව්‍යාපෘති‍ය සමග එක්ව පැවැත්වෙන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන, (Smallholder Agribusiness Partnership Program- SAPP), ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ බලාත්මක වන ව්‍යාපෘති‍යක් වන අතර, දේශයේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම එහි සක්‍රීය සාමාජිකයෙකි. මෙම ව්‍යාපෘතිය හරහා දිවයිනේ නන්දෙසින් පැල්වත්ත කිරි කර්මාන්තContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් හා සේවා සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් විසින්, පසුගියදා අවසන් වූ නැගී එන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන Dell ව්‍යාපාර හවුල්කාරීත්ව සමුළුවේදී (Dell Technologies FY23 Partner Business Conference) සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. මෙහිදී හිමිකරගත් සුවිශේෂී සම්මාන වන්නේ වසරේ පළමුContinue Reading

සෑම නිවසකම රෙදි සෝදන අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් පෙළක් සමඟින්, දීවා ෆ්‍රෙෂ් සිය නවතම ග්‍රෑම් 700යේ පැකට්ටුව රෝස සහ දෙහි ප්‍රභේධය ඇතුලුව​ තවත් ප්‍රභේධයන්, මෑතකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. විශිෂ්ට රෙදි සේදීමේ විසඳුම් සපයමින් වසර ගණනාවක් පුරා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගත් දීවා, රෙදි සෝදන කුඩු සඳහා වැඩිවන පාරිභෝගික ඉල්ලුමටContinue Reading

ශෙන්සෙන් හි දී පැවති 2021– 2022 Huawei ICT තරඟාවලියේ ගෝලීය අවසන් මහා තරඟය 2022 ජුනි මස 25 වන දිනයේ දී අවසන් විය. 6 වන වරට පැවති මෙවර  Huawei ICT තරඟය පුහුණුව, නව නිපැයුම් හා කර්මාන්ත යන අංශ තුන යටතේ පැවැත්වුණු අතර, ඒ සඳහා ලොව පුරා රටවල් 85ක, 2,000 කට අධිකContinue Reading

McLarens Lubricants සමාගම විසින් පසු ගිය දා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Mobil AutoCare මධ්‍යස්ථානයක් කිරිබත්ගොඩ දී ආරම්භ කෙරිණි.  මෙම අති නවීන, මෝටර් රථ සේවා මධ්‍යස්ථානය ලොව අංක 1 සින්තටික් මෝටර් රථ ලිහිසි තෙල් සන්නාමය වන Mobil l විසින් බලගන්වන ලද, විශ්වසනීය හා කාර්යක්ෂම මෝටර් රථ සේවා මධ්‍යස්ථාන අතරින් මෙරට පළමුContinue Reading

ජනශක්ති සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී විසින් අසාද්‍ය රෝග ආවරණයක් සමඟින් ජීවිත රක්ෂණාවරණයක් සහිත ස්ථාවර තැන්පතුවක්  FD Plus නමින් හඳුන්වා දීමට මෑතක දී කටයුතු කෙරිණි.  එමෙන් ම ඊට සමගාමීව, මෙම ස්ථාවර තැන්පතුව මගින් ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේContinue Reading

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE:VMW) සමාගම විසින් නැගී එන නව වෙළඳ පොළවල් සඳහා සහ වියට්නාම වෙළඳ පොළ  සඳහා නව නායකත්වයක් ලබා දෙමින්, එහි සාමාන්‍යධිකාරී සහ නායකත්ව තනතුරට වෙන්කටෙෂ් මුරලි මහතා පත්කර ඇත. දශක දෙකකට අධික කාලයක තොරතුරු සන්නිවේදන හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ ප්‍රවීණත්වය වෙන්කටෙෂ්Continue Reading

ශ්‍රී ලංකාවේ මාස 20 ක් ඇතුළත 14 වැනි දරුවා ඝාතනය කිරීමේ ඛේදජනක පුවතත් සමඟ, රාජ්‍ය ආයතන වල සම්පූර්ණ අකර්මන්‍යතාවය පිළිබඳව අප කම්පනයට පත් වන අතර මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියෙන් (NCPA) ඉල්ලා සිටින්නෙමු. බොහෝ රටවල ළමා අපයෝජනයන් සිදුවීම මහත් කනස්සල්ලකි. කෙසේ වෙතත්, එවැනි සිදුවීම් සමාජ මාධ්‍යContinue Reading

100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් වන Anton, දශක හයකට අධික කාලයක් පුරාවට පාරිභෝගික හදවත් ජයග්‍රහණය කරමින් ඉදිරියටම ඇදෙන ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයකු වේ. නවෝත්පාදන මුල් කරගනිමින්, පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුව විශිෂ්ට විසඳුම් සැපයීමට Anton සමත් වී ඇති අතර, එම නිෂ්පාදන සඳහා පාරිභෝගිකයාට පහසුවෙන්Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්, ලොව ප්‍රසිද්ධ Dahua සන්නාමයේ ආරක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම්, දේශීය පාරිභෝගිකයා වෙතට ළඟා කරමින් නවතම Dahua Concept Store විවෘත කරන ලදී. ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස Real Vision Pvt (Ltd) සමාගම විසින් සිංගර් සමඟ එක්ව විවෘත කරන ලද මෙම ප්‍රදර්ශනාගාරය, නො. 120, ගාලු පාර, කොළඹ 04 ලිපිනයෙහි පිහිටා ඇත. උසස් තත්වයේ ආරක්ෂණ, නිරීක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම් සොයනContinue Reading