වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් කරමින් මෙරට දේපල වෙළෙඳාම් සමාගමක් විසින් කළ වැඩිම විකිණුම් ආදායම සටහන් කර ඇත.මෙයට ආයතනයේ නවතම ව්‍යාපෘතිය වන ‘Pentara Residencies – Thummulla Handiya ’ ව්‍යාපෘතියේ අතිContinue Reading