2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී DIMO පරිසර සංරක්ෂණය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබයි
පසුගියදා BMICH හිදී පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන කාණ්ඩය (Vehicle Servicing Centre category) යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට DIMO සමත්විය. මෙය DIMO, ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබූ දෙවන වසරයි. මෙම සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන අංශය වෙත පිරිනමන ලද ඉහළම සම්මානය වූයේ ලෝකඩ සම්මානයයි. Continue Reading