Sinhala (Page 13)

පසුගියදා අවසන් වූ  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී, නුවන් ගමගේ මහතා SLIM සභාපති ධූරයට පත්වූ අතර 2022/23 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා ලදී. SLIM 52 වසරක අභිමානවත් ගමන් මග තුළ 44 වැනි සභාපතිවරයා ලෙස පත්වූ නුවන් ගමගේ මහතා,Continue Reading

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලිමිටඩ් (CCBSL), ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්,  2022 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදි. මෙහි පළමු වැඩසටහන CCBSL හි විකුණුම් සහ වාණිජ අධ්‍යක්ෂ ශමාල් ගුණවර්ධන විසින් මෙහෙය වූ ‘Breaking the Bias’ පිළිබඳ ප්‍රායෝගික සැසියකින් සහ කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරාගේ විශේෂ දේශනයක් ඇතුළුContinue Reading

Toyota වාහන සහ අමතර කොටස් ශ්‍රී ලංකාවේ තුල බෙදාහැරීමේ බලයලත් අලෙවි නියෝජිත ආයතනය වන Toyota Lanka (පෞද්ගලික) සමාගම,පසුගියදා උණවටුන, Araliya Beach Resort & Spa හිදී සිය 14 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පවත්වන ලදී. Toyota Genuine මෝටර් ඔයිල් සහ නියම Toyota අමතර කොටස් බෙදාහරින දිවයින පුරා සිටින Toyota Lanka හිContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO දේශීය සෞඛ්‍යය පද්ධතිය නවතම තාක්ෂණයෙන් ශක්තිමත් කිරීමෙහි ක්‍රියාවලිය තුළ දිගුකාලීන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහකරු වන Siemens Healthineers හා එක්ව දිවයිනේ Magnetic Resonance Imaging (MRI ස්කෑන් යන්ත්‍ර) ක්ෂේත්‍රය තුළ ඉහල දායකත්වයක් ලබා දෙයි. ශ්‍රී ලාංකීය සෞඛ්‍යය අංශ වෘත්තිකයන් හට සිය රෝගContinue Reading

වසර 80 ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ශාකසාර සත්කාරක නිෂ්පාදන සහ අලෙවි ආයතනය වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය වැඩිහිටි සහ ළදරු සබන් නිෂ්පාදන මෙන්ම එහි බොඩි වොෂ් සහ ෂවර් ජෙල් නිෂ්පාදන කාණ්ඩය එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ සහතිකකරණය ලබා ගන්නා ලදි. ඒ අනුව සමාගමේ නිෂ්පාදන රැසකට එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේContinue Reading

2021 වර්ෂය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. 2021 වර්ෂය සඳහා Huawei විසින් චීන යුවාන් බිලියන 636.8ක අදායමක් සහ චීන යුවාන් බිලියන 113.7 ක දළ ලාභ වාර්තා කර ඇත්තේ, 75.9% ක වසරින් වසර වර්ධනයක් සමඟිනි.  සමාගමේ පර්යේෂණ හාContinue Reading

ජාත්‍යන්තර අධ්‍යාපනයේ ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකු වන Study Group විසින්,  එක්සත් ජනපදයේ සිය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත අංශයෙන් (STEM) වෘත්තීන් සොයන ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා Biden-Harris Administration  මගින්  මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද නව ක්‍රියාමාර්ගයන්  ඉතා පැසසුමට ලක් කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදය තුල අධ්‍යාපනයේContinue Reading

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ වූයේ සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික රෙදි සේදීම සඳහා උපකාරී වන කිලෝග්‍රෑම් 7.5 ක පූර්ණ  ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දිනා ගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙම තරඟය පළාත්Continue Reading

යෞවනයේ ජනප්‍රියතම වෙළඳ නාමය මෙන්ම පාරිභෝගික භාණ්ඩ සදහා වූ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානද මෙවරත් සිංගර් වෙත ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වන වරටත් ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට (People’s Brand of the Year) හිමි සම්මානයෙන් සිංගර් පිදුම් ලැබීය.Continue Reading

– PEPSI® හි SWAG දර්ශනය මත පදනම්ව දියත් කෙරෙන මෙම අලෙවි ප්‍රයත්නය හරහා තරුණ තරුණියන්ගේ ආත්ම විශ්වාසය විදහා දක්වයි ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI® හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුළයි. SWAG සමඟින් තරුණ තරුණියන් අන් කවරදාකටත් වඩා අභියෝග ජයගනිමින්, දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කිරීමContinue Reading