ජීවිත වෙනස් කරන නවෝත්පාදනයන් සහ වසර 20ක කරුණු සමඟ 2025 ලෝක Vape දිනය සමරයි
මහජන සෞඛ්‍ය පිළිබඳ වඩාත් වැදගත් වෙනස්කම් රාශියක් පිළිබිඹු කරන අන්තර්ජාතික Vape දිනය මේ වසරේ මැයි 30 වැනි දිනට යෙදී තිබේ. Vape භාවිතය සහ එහි අවම හානිදායක බව පිළිබඳ පැහැදිලි පිළිගැනීමක් සහිත ඕනෑම ස්ථානයක දුම්වැටි භාවිත කිරීමේ අනුපාතය සීඝ්‍රයෙන් පහත වැටී ඇත. එමෙන්ම ස්වීඩනය වැනි රටවල් මේ වන විටත් පූර්ණ වශයෙන්Continue Reading