Sinhala (Page 17)

ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ සංවර්ධන වැඩසටහන වන වෙළඳපල සංවර්ධන පහසුකම (MDF), ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය සමඟ සහයෝගීව කටයුතු කරන අතර , ශ්‍රී ලංකාවේ කෝපි අංශයේ නියෝජිතයින් 100 කට අධික පිරිසක් ප්‍රථම ‘ශ්‍රී ලංකා කෝපි උළෙල’ සඳහා එක් කර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ “විශේෂිත කෝපි” සහ “නැවත නැඟී එන කෝපි”Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ජර්මානු සංචලන විසඳුම්  සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන TK Elevator හි (පෙර thyssenkrupp Elevator ලෙස හැඳින්වූ) 2021 වර්ෂය සඳහා හොඳම ගෝලීය බෙදාහරින්නා ලෙස ලෙස සම්මානයට පාත්‍ර වේ. විශිෂ්ට අලෙවිය සහ පැය 24ක සේවා පහසුකම,කෙටි කාලයක් තුළ වෙළඳපල කොටස  වර්ධනය කර ගැනීමContinue Reading

SLS සහතිකය සහිතව වෙළඳපලට පැමිණෙන SHAKO හෙල්මට් 100% ක් පරීක්‍ෂණ ආශ්‍රයෙන් ගෝලීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත. සැහැල්ලු බරක් සහ දිගු කල් පැවැත්මක් ඇති SHAKO හෙල්මටයේ වැඩිදියුණු කල, ඉහළ ඝනත්වයකින් යුත් EPS ලයිනරය මගින් ධාවකයාට උපරිම ආරක්‍ෂාවක් ලබාදේ. Anti-Scratch තාක්‍ෂණය මගින් වයිසරය (VISOR) හරහා පැහැදිලි දෘශ්‍යතාවක් ලබා දේ. SHAKO සඳහාContinue Reading

ශ්‍රී ලංකාවේ වේගයෙන් ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, පසුගියදා ශ්‍රී ලංකාව තුළ  සිය පළමු වන මෙහෙයුම් වසර සමරුවේ, ගෝලීය වශයෙන් ජනප්‍රිය realme “Number smartphone” ජංගම දුරකථන පෙළෙහි අලෙවිය මිලියන 40 ක්ද වාර්තා කරමිනි. ජනප්‍රිය realme “Number smartphone” ශ්‍රේණියේ පළමුවන ස්මාර්ට්ෆෝන් දුරකථනය වන ‘realme 1’, 2018 මැයි මාසයේ දීContinue Reading

Ultra wide-angle කැමරා, telephoto කැමරා සහ TOF කැමරා වැනි cutting-edge imaging තාක්‍ෂණයන් සතුව පවතින සමානකම් මොනවාද? ඒවා ස්මාට් ජංගම දුරකතනයක රූපකරණ මොඩියුලයක් සෑදීමේදී යොදා ගන්නා අනු කොටස් වන අතර හොඳ රූපකරණ ක්‍රියාකාරිත්වයක්  සඳහා අවශ්‍ය දෘඩාංග පදනම ද සපයනු ලබයි. vivo සඳහා, මෙම උපාංග ඉතා වැදගත් වන අතර vivo හි ගෝලීයContinue Reading

Global Solutions යනු අක්ක‌රේපත්තුව පදනම් කරගත් Event Management සමාගමක් වන අතර ඔවුන් පසුගියදා සිය නව ව්‍යාපාර අංශයක් ද ආරම්භ කරමින් සිය නැවුම් පලතුරු යුෂ, කෝඩියල් සහ බීම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දී ඇත. අවස්ථා කළමනාකරණයේ පරිපුර්ණ සේවාවක් ලබා දීමේ Global Solutions හි අරමුණ මෙම ආහාර නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ විවිධාන්ගිකරණයට ලක්Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO, හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් ලියාපදිංචි සුඛෝපභෝගී යුරෝපීය රථවාහන ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇත. 2019 දී DIMO CERTIFIED නැවත දියත් කිරීමත් සමග DIMO සමාගම විසින් පසුගිය වසර 10 තුළ ලියා පදිංචි කර ඇති තෝරාගත් සහ හොඳින්Continue Reading

නව්‍ය තාක්‍ෂණයන් භාවිතය තුළින් ආර්ථිකයන් ඩිජිටල්කරණය සඳහා වූ වේගවත්ම මාර්ගයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට Huawei විසින් පසුගියදා පැවැත්වුණු ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල (National Digital Consortia) හා සම්බන්ධ වී ඇත.  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම ජාතික ඩිජිටල් වැඩපිළිවල සමඟින් FITIS, SLASSCOM, BCS,Continue Reading

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මූලිකත්වයෙන්   ජනවාරි 10 සිට 13 දක්වා  පැවති  National Digital Consortia වැඩසටහන  අතිසාර්ථකව නිමාකිරීමට හැකිවු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.Microsoft, Zoom, AWS, Google Cloud, Oracle හා Huawei යන ගෝලීය තාක්ෂණික දැවැන්තයන් සය දෙනාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුන අතර මේ සඳහාContinue Reading

ගෝලීය දැක්මක් ඇති තාක්‍ෂණ සන්නාමයක් ලෙස, vivo සැමවිටම එහි පරිශීලකයින්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරන අතර නව්‍ය විශේෂාංග සහ අත්දැකීම් ඇති හොඳම පන්තියේ නිෂ්පාදන ඔවුන්ට ලබා දීමට උත්සාහ කරයි. පරිශීලක අවශ්‍යතා කාලයත් සමඟ වෙනස් වන බැවින්, vivo මෙම වෙනස්කම් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නිෂ්පාදන සැපයීම සිදු කරයි. සන්නාමය, ස්මාර්ට්ෆෝන් ලෝලීන් සඳහාContinue Reading