Sinhala (Page 19)

1.  Vivo   ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුලු වී වසර 4 ක් ගතවී තිබෙනවා, එම කාලය තුල  Vivo   වෙළඳපොළ තුල ස්ථාපිත වුනේ කෙසේද? විදේශීය වෙළඳපොල තුල  Vivo  වර්ධනය වන්නේ කෙසේද? අපි දකුණු ආසියාවේ අපේ ගමන ඇරඹුවේ 2014 අප්‍රේල් මාසයේදී, ඉන් පසු යුරෝපය, පැසිෆික් ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, ලතින් ඇමරිකාව සහ අනෙකුත් ප්‍රදේශ කරා වත්‍ාප්ත වීContinue Reading

ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්‍රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි. Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන ‘Compfie’,  3W Consulting ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව වෙත හඳුන්වාContinue Reading

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී. සිය ජාලය තුළ ඇමතීම සඳහා  පමණක් වටිනාකම් පැකේජ පිරිනැමීමේ සම්මතයන් බිඳ දමමින් හඳුන්වා දෙන ලද මෙම නව පැකේජය මඟින් ඕනෑම ජාලයකටContinue Reading

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 ජනවාරි 4 වන දින මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේContinue Reading

පිළිකා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්‍ය වන අතර මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් ගිලිහී යාම සිදුවේ. ඒ හේතුවෙන් වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම සඳහාත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ සමාජ කම්පනය හමුවේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහාත්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතමContinue Reading

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ  දැවැන්තයා වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, සිය නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්,  වාර්ෂික “Lean Season of December-April” සමය තුළ තම ස්ථාවරත්වය තහවුරු කරගැනීමට සමත් වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින්  පැල්වත්ත කිරි නිෂ්පාදන  සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා ප්‍රකාශ කළේ, “පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේContinue Reading

“Gameverse” මැයෙන් සංවිධානය කරන ලද නිල වැඩසටහනකදී, ලොව ප්‍රමුඛතම තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන MSI විසින්  12th Gen Intel® Core™ H series ප්‍රොසෙසර් සහිත නවීන විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  පරිගණක ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ නියැලෙන්නන් වෙනුවෙන් සහ ව්‍යාපාරික කාර්යයන් සඳහා අවශ්‍ය ඉහළ කාර්යක්ෂම බවකින් යුත්Continue Reading

වෙනස්වීම යනු ජිවිතයේ එකම ස්ථීර සාධකය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද එය එසේම අදාල වේ.  පවතින නව යුගයේ ගෙවී යන සෑම දිනයක් පාසාම ස්මාර්ට්ෆෝන් ආශ්‍රිත නවෝත්පාදනයන් අපට දක්නට ලැබේ. සන්නිවේදන මාධ්‍යයක් පමණක්ව පැවති ස්මාර්ට්ෆෝන්, අද වන විට එදිනෙදා ජිවිතයට අත්‍යවශ්‍යම නවෝත්පාදනයක් බවට පත්ව තිබේ. අද වන විට අනර්ඝ තත්ත්වයේ කැමරාවක්, ගුණාත්මකContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම 2020/21 වසර සඳහා සිය කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවැත් වූ ‘PDIL සම්මාන උළෙල 2021’ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පැල්වත්ත කිරි සමාගමේ සියලු ම සාමාජික සාමාජිකාවන් සහභාගි වූ මෙම සම්මාන රාත්‍රියේ දී අදාළ වසර තුළ සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන්Continue Reading

නව්‍ය තාක්ෂණික ව්‍යාපාර අංශයේ (Startup) කැපිපෙනෙන වර්ධනයක් අත්කරගෙන සිටින ව්‍යාපාරිකයන් දස දෙනෙක් 10 සිය සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කිරීමක් පසුගියදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන්යේ දී සිදුකෙරිණ. පසුගිය දසවසරක කාලය තුළ  නව්‍ය ආයෝජකයන් startup දිරිමත් කරමින්  ඉදිරියට ගෙනයාම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාත්මක කල වැඩසටහනේහි    ප්‍රතිපල විදහාContinue Reading