AMW සමාගම කුරුණෑගල දී නව ප්රදර්ශනාගාරයක් විවෘත කරයි
අල්-ෆුටයිම් සමූහයේ සාමාජිකයෙකු වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW), කුරුණෑගල දී සිය නවතම ප්‍රදර්ශනාගාරය උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමත් සමඟ තවත් වැදගත් සන්ධිස්ථානයක් සැමරීය. AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, අංක 255, කොළඹ පාර, වදුරාගලහි පිහිටි නව පරිශ්‍රයේ දී මෙම විවෘත කිරීමේ උත්සවයContinue Reading








