DIMO සිය දායකත්වය LIFE නැවත වන වගා ව්‍යාපෘතියට ලබා දීම සාර්ථකව නිම කරයි
කන්නෙලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන නැවත වන වගා ව්‍යාපෘතියක් වන LIFE ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ලබා දුන් දායකත්වය සාර්ථකව නිම කරයි. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන BiodiversityContinue Reading