Sinhala (Page 22)

 බැංකොක් නුවර දී පැවැත්වුණු HUAWEI CONNECT 2022 සමුළුවේ ‘අධ්‍යාපනක්ෂේත්‍රයේ  ඩිජිටල්කරණය වේගවත් කිරීම’යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු  සැසියේදී, Huawei සමාගම විසින් ප්‍රථම වරට, බුද්ධිමය අධ්‍යාපන පරිණත තක්සේරු ආකෘතිය ගවේෂණය කරන ඩිජිටල් අධ්‍යාපනික පරිවර්තන අවස්ථා පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි.එහි දී මෙම ධවල පත්‍රිකාව මඟින් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ඉගැන්වීම් ක්‍රමContinue Reading

‘HUAWEI CONNECT 2022’ ගෝලීය සමුළුව අද අති සාර්ථක ලෙස අවසන් විය.  Huawei සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් වැන්ග් මහතා විසින් මෙම සමුළුවේ දී ‘5.5G යුගය වැළඳගැනීම හා බුද්ධියේ ලෝකය වෙත ගමන් කිරීම’ යන තේමාව යටතේ එහි ප්‍රධාන දේශනය පැවැත්වීය. මෙම දේශනයේContinue Reading

බැංකොක් නුවර දී පැවති ‘HUAWEI CONNECT 2022’ සමුළුවේ දෙවන දිනයේ දී, අවස්ථානුකූලව  නිවැරදි තාක්‍ෂණය සොයා ගනිමින්, කර්මාන්ත ඩිජිටල්කරණය කිරීම සඳහා නව යටිතල පහසුකම් විසඳුම් මාලාවක් හඳුන්වා දීමට Huawei සමාගම සමත් විය. මෙහි දී ඩිජිටල් ක්ෂේත්‍රයේ  පාර්ශවකරුවන් එක්ව ‘ඩිජිටල් මුදා හැරීමට නව්‍ය යටිතල පහසුකම්’ යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වූ අතර, එහිContinue Reading

Hemas මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ප්‍රමුඛතම සන්නාමයක් මෙන් ම, මෙරට වඩාත් ජනාදරයට පත් සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60වන සංවත්සරය පසුගිය දා සමරන ලදි. දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙනContinue Reading

Huawei සමාගමේ හා ASEAN පදනමේ සත්කාරකත්වයෙන් ආසියා-පැසිෆික් කලාපය තුළ අනාගතයට ගැළපෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංචිතයක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරුණු ආසියා පැසිෆික් ඩිජිටල් කුසලතා සමුළුව රාජ්‍ය, අධ්‍යාපනික හා ව්‍යාපාරික අංශවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි.  ඩිජිටල් බලය මුදා හැරීම සඳහා කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානයContinue Reading

අයදුම්පත් භාරගැනීම  2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 25 දක්වා ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු  ලබන SLIM DIGIS සම්මාන උළෙල මෙම වර්ෂයේදීත් පවත්වනු ලබයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝම්බර් 25 දක්වා සිදු කරනු ලැබේ.  ඩිජිටල් තලයේContinue Reading

Huawei Cloud විසින් ‘Huawei Intelligent Finance Summit 2022’ මූල්‍ය සමුළුවේ දී සාම්ප්‍රදායික හා නව ඩිජිටල් බැංකු සේවාවන් කඩිනම් කිරීම වෙනුවෙන් නවත ම ඩිජිටල් සේවාවන් සහිත සිය ‘Cloud Native Core Banking’ විසඳුම හඳුන්වා දීමට කටයුතු කෙරිණි. එහි දී මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ඩිජිටල් පරිවර්තන ප්‍රවණතා තුනක් හඳුන්වා දීම සිදු කෙරුණු අතර, එමContinue Reading

මීළඟ පරම්පරාවේ ජංගම ජාල සන්ධානය විසින් සත්කාරකත්වය සපයනු ලබන, 2022 ව්‍යාපාරික සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය  Huawei Wireless හි දී පැවැත්වුණු අතර, එහි දී  Huawei සාමාජික හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්‍ය වෙන් ටොන්ග් මහතා 5G සිට 6G වෙත පාළමක්’ යන මාතෘකාව යටතේ එහි ප්‍රධාන දේශනයක් පැවැත්වීය.  5G තාක්ෂණය 6G බවට පත් කිරීමටContinue Reading

ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් Huawei සමාගම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමුඛතම වැඩසටහනක් වන ‘HUAWEI CONNECT’ සැසියේ 7 වැන්න වන ‘HUAWEI CONNECT 2022’ සැසිය බැංකොක් නුවර දී  ආරම්භ කෙරිණි.  ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ආකාරය, ඩිජිටල් ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය සහ ශක්තිමත් ඩිජිටල් සංස්කෘතියක් ගොඩනැංවීම යනContinue Reading

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නකු වන Huawei Technologies Lanka සමාගම ‘ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු ම ආයතන (Great Place to Work® Sri Lanka)’  අතරට අඛණ්ඩව  සිව්වන වරටත් එක් වීමට සමත් විය.  ඊට අමතරව, Huawei Technologies Lanka සමාගම මෙවර අඛණ්ඩව දෙවන වසරටත්, ‘ශ්‍රී ලංකාවේ හොඳ ම සේවාContinue Reading