Sinhala (Page 23)

මෙවර වැඩසටහන සඳහා දේශීය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18ක් සුදුසුකම් ලබයි ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ තරුණ තරුණියන්  තොරතුරු සහ සන්නිවේදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව දියත් කරන ප්‍රධානතම ගෝලීය සමාජ සත්කාරක වැඩසටහන වනContinue Reading

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවෙකු වන Huawei විසින්, දේශීය පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම මොනිටර් මාදිලිය වන Huawei MateView GT 27 වෙළඳ පොලට හඳුන්වා දීමට සැරසේ. ඉතා අලංකාර වක්‍ර දාර වලින් සමන්විත, Huawei MateView GT 27  මොනිටරයේ නිමාව මේ වන විටත් ලොව පුරා පරිශීලකයින් රැසක් ආකර්ෂණයContinue Reading

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම HuaweiContinue Reading

සිංගර් විසින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දියත් කරන ලද ‘Just Like Mom’ වැඩසටහනේ දෙවන අදියර වූ, cook-off චැලේන්ජ් අවසන් තරඟය පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන්  අතුරින් ලබුකොළ පිරවුම පිළියෙළ කල සචිනි නුවරපක්‍ෂ සමස්ත තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස වටිනා රන් කාසියක් හිමිකර ගැනීමට සමත්විය. ‘Just Like Mom’ වැඩසටහන රටContinue Reading

පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහිදී වසරක කාලයක් පුරාවට මෙම බිළිඳුන් සය දෙනාට අවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමට බේබි ෂෙරමි ක්‍රියා කළ අතර, එමContinue Reading

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් PLC සමාගම (AFC), ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාව හට විශිෂ්ඨතම  මූල්‍ය සේවා විසඳුම් ඉදිරිපත් කරමින් ආර්ථිකය වෙත සුවිසල් දායකත්වයක් සපයමින් සිටියි. ජනතාවගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක සහ කඩිනම්Continue Reading

දුරකතන සේවා සමාගම් සඳහා අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් විවිධ පාරිභෝගික කාණ්ඩයන් ඉලක්ක කරගත් ඩිජිටල් විනෝදාස්වාද සේවා විටින් විට වෙළඳ පොළට හඳුන්වා දෙමින් සිටියි.  EVOPLAY යනු එහි  නවතම සේවා දියත් කිරීම වන අතර මෙය සුවිශේෂී වන්නටContinue Reading

මෙරට නව්‍ය තාක්ෂණ ව්‍යාපාරික අංශය වර්ධනය කිරීමට සහායවීම සදහා “ස්පාක්ස් ලැබ්“ නමින්  නව මධ්‍යස්ථානයක්  ස්ථාපිත කෙරේ. කොළඹ  කොල්ලුපිටියේ ආර්  ඒ දී  මැල්  මාවතේ 490 ස්ථානයේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පිහිටුවන ලද මෙම “ස්පාක්ස් ලැබ්” වැඩසහන මඟින්   තමන්ගේම ආරම්භක ව්‍යාපාරයන් වර්ධනය කිරීම සඳහා වෙහෙසෙන නව තාක්ෂණ ව්‍යවසායකයන් හට අවශ්‍යContinue Reading

2021 මාර්තු මාසයේදී ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් සුවිශේෂී අරමුණු දෙකක් සහිතව නව ගමනක් ආරම්භ කරන ලදී. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවායක් වෙළඳපොලට හඳුන්වා දීම මගින් ඔවුන් මෙම ගමනට මුල පුරන ලදී. සිය උත්සාහයන් අපේක්‍ෂිතContinue Reading

අමානා තකාෆුල් රක්ෂණ සමාගම (ATI) මෙරට සමස්ත රක්ෂණ ක්ෂේත්‍රය සමග සසඳන විට 2021 වසරේ තුන්වන කාර්තුව සඳහාත් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ බව එම සමාගම නිවේදනය කරයි.  පසුගිය වසරේ තුන්වන කාර්තුව හා සැසඳීමේ දී ද සියලුම ප්‍රධාන රක්ෂණ අංශ හරහා සුවිශේෂී  වර්ධනයක් සාක්ෂාත් කරගැනීමට අමානා තකාෆුල් රක්ෂණ සමාගම සමත්Continue Reading