Sinhala (Page 24)

AIESEC Sri Lanka මඟින් සංවිධානය කරනු ලබන Amplifier 2021 වැඩමුළුව, අ.පො.ස. උසස් පෙළ විභාගය නිමකර සිටින සිසු සිසුවියන් ඉලක්ක කොට සිදුකරනු ලබන නායකත්ව සංවර්ධන වැඩමුළුවකි. මේ සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, එක් දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් සිසුන් දස දෙනෙක් (10) වන පරිදි මුලු සිසුන් ගණන 250ක් ඉක්මවූ පිරිසක් මේ වැඩසටහන සමඟContinue Reading

Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනික සහ නව්‍ය ක්‍රම හරහා ක්ෂේත්‍රයේ වර්ධනය සහ අස්වැන්න ඉහළ නංවා ගැනීම, ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ප්‍රමිතීගත කිරීම සඳහා වූ ක්‍රියාවලියක් ඔවුන් ආරම්භ කර ඇත. එහි අවසාන දැක්ම වන්නේContinue Reading

Imou, සිංගර් හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවට සුක්ෂම තාක්ෂණය සහ සරල ආරක්‍ෂක විසඳුම් රැසක් ශ්‍රී ලංකා වේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි නියෝජිත සිංගර් ශ්‍රී ලංකා සමාගම Imou සමඟ ඒකාබද්ධ වී දිවයිනේ පුළුල්ම හා සුක්ෂතම IoT (Internet of Things) CCTV කැමරා, ස්මාර්ට් එලාම් පද්ධති ඇතුළු සරල ස්මාර්ට් ආරක්‍ෂක විසඳුම් සපයන්නා වන ImouContinue Reading

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන vivo, 2021 තුන්වන කාර්තුවේදී චීනයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ පළමු ස්ථානයට පත්ව ඇත. විශේෂයෙන්ම vivo  චීන ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියෙහි ප්‍රමුඛස්ථානයට පැමිණ ඇත්තේ සියයට 23 ක වෙළඳපල කොටසකින් සහ වසරින් වසර සියයට 21 ක වර්ධන වේගයක් වාර්තා කරමින් බව Counterpoint Research Monthly Monthly MarketContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka නමින් පසුගියදා බණ්ඩාරගමදී ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනය වන Flexicare Lanka බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණේ  ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් ලෙසය. එමගින් නවීනතම වෛද්‍ය උපකරණ  නිෂ්පාදනය කෙරේ. ලංකා නිෂ්පාදන ඉතිහාසයේContinue Reading

ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සහ  පහසුකම් සැලසීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් පීඑල්සී  සමාගම සිය නියාමන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින්,  රුපියල්  බිලියනයකින් තම ද්විතීක ප‍්‍රාග්ධනය ඉහල නංවා ගැනීමට සමත් විය.  වසර 5 ක කාල සීමාවකට යටත්ව මෙරට ප‍්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන කැපිටල් එලායන්ස් සමාගමContinue Reading

තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ටැබ්ලට් මාදිලියක් වන MatePad T10s දේශීය වෙළඳ පොළ වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී MatePad T10s වෙළඳ පොළට හදුන්වාදීමත් සමඟම ඉහළ පරිශීලක ඉල්ලුමක් සහ ප්‍රසාදයක්  මේ සඳහා හිමිවූ අතර, එයට මුලික හේතුව වන්නේ මෙහි අන්තර්ගත විශාල තිරය සහContinue Reading

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින් සිය පරිශීලකයින්ගේ දෛනික කාර්යයන් පහසු කරවන ස්මාර්ට් උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මෙම උපාංග තුළ පවතින අද්විතීය විශේෂාංග සහ ඒ තුළින් එදිනෙදා කාර්යයන් සඳහා ලැබෙන කාර්යක්ෂම දායකත්වය හේතුවෙන් මේ සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් හිමිවී ඇත.  මෙම වසරේ මුල භාගයේ සිටමContinue Reading

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන vivo පසුගිය නොවැම්බර් 11 වන දින සිය  විශාලතම එක්දින අලෙවිය Daraz.lk සමඟ අත්වැල් බැඳ ගනිමින් වාර්තා කළේය.  ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 3ක දිගු හවුල්කාරිත්වයේ කොටසක් ලෙස, මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ vivo සහ Daraz වෙතින් V සහ Y ශ්‍රේණියේ vivo ස්මාර්ට්ෆෝන් මිලදීContinue Reading

සිව්වන සංවත්සරය නිමිත්තෙන් සියලුම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත සිය ස්තූතිය පුද කරමින් #vivocares ආයතනික සමාජ වගකීම් වැඩසටහන දියත් කරයි ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන vivo සමාගම, ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ සිත් ආකර්ෂණය කර ගන්නා ස්මාර්ට් විශේෂාංග රැසක් සහිත තාක්ෂණික නවෝත්පාදනයන්ගේ ජයග්‍රහණය තව දුරටත් ස්ථාවර කරContinue Reading