5G තාක්ෂණයෙන් Huawei සමාගම ඉදිරියෙන් සිටින බව GlobalData වාර්තාව අවධාරණය කරයි
GlobalData සමාගම මෑතක දී නිකුත් කළ ‘5G Mobile Core: Competitive Landscape Assessment‘ නම් වාර්තාවමගින් ‘Huawei 5G Core‘ කළඹ ලොව හොඳ ම 5G මූලික විසඳුම හා භාවිතය ලෙස ශ්‍රේණිගත කර ඇත. Huawei 5G Core 2019 වසරේ සිටඅඛණ්ඩව ගෝලීය ප්‍රමුඛයා ලෙස ශ්‍රේණිගත කෙරුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර,එය ලොව දෙවන ස්ථානයට ශ්‍රේණිගතContinue Reading