Sinhala (Page 24)

ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල අවශ්‍යතා  සපුරාලීම සඳහා දායක වන සිය නවතම ප්‍රජා සත්කාර වැඩසටහන වන “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” මෑතකදී ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැදගත් මෙහෙවරක් සිදු කරයි. මෙම වැඩසටහනෙහි ප්‍රථම අදියර ලෙස හම්බන්තොටContinue Reading

LMD සඟරාව මඟින් නිර්දේශිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීම් 100 අතරට එක්වීමට First Capital Holdings PLC පසුගියදා සමත් විය. මෙම ඇගයීම තුළින් සමාගමේ මූල්‍ය ශක්තිය, උපාය මාර්ගික නායකත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය, ආයතනික පාලනය, සේවක යහපැවැත්ම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු විශිෂ්ට කාර්ය සාධනය මනාවContinue Reading

විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය. මෙමContinue Reading

දකුණු ආසියාවේ ප්‍රමුඛතම වාහන වෙළඳ සංගමයක් වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් නීතිය පිළිබඳ විශේෂඥතාවක් ඇති ශ්‍රී ලංකාවේ කීර්තිමත් නීති සමාගමක් වන සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය විසින් පසුගිය දා CMTA සාමාජිකයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්විය. මෙම වැඩසටහන මඟින් මූලික වශයෙන්Continue Reading

2024 අගෝස්තු 27 වෙනි දා ශ්‍රී ලංකාවේ කොළඹ දී, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන්Continue Reading

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම  Eterno පරාසයට අයත් වන මීටර් 1×1  ටයිල් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. දේශීය ටයිල් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම අවස්ථාව නව්‍ය නිර්මාණ සහ තාක්‍ෂණයන් හඳුන්වාදීමේ වෙළඳපොළ ප්‍රමුඛයා රොසෙල් බව යළි යළිත් තහවුරු කරයි. දශක ගණනක් පුරාවට,Continue Reading

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධානContinue Reading

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LB Finance PLC, සිය මූලික බැංකු පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා Huawei සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඩිජිටල් මුදල් පසුම්බි, ඩිජිටල් බැංකුකරණය, ණය, ලීසිං, ඉතුරුම් සහ තැන්පතු, ක්ෂුද්‍ර මූල්‍ය සහ ගෙවීම් කාඩ්පත් ඇතුළු LB Finance හි සේවා පහසුකම්, Huawei හි අතිContinue Reading

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ක්‍රම ක්‍රමයෙන් සිදුවන බිඳවැටීම පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය(SLGJA) අනතුරු අඟවයි. ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පවසා ඇත්තේ, එකතු කළ අගය මත පනවන බද්ද (vat) ඇතුළු අනෙකුත් බදු නිසා මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය එවැනි ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති වෙනත් රටවල්Continue Reading

ලින්ක් නැචුරල් වසර 40කට වැඩි කාලයක් පුරා දෙස් විදෙස් පාරිභෝගිකයන් හට නීරෝගී සුව දිවියක් සහතික කළ විශ්වාසනීය සන්නාමයකි.  විශ්වාසදායී ආයුර්වේදීය වටිනාකමින් යුත් ශාකසාර ඖෂධ හා ස්ව සත්කාර නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත පිළිගන්වන ලින්ක් නැචුරල්, දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංචාරක අවධානය දිනා ගත්  මහනුවර ඇසළ පෙරහැර සංස්කෘතික මංගල්‍යය වෙනුවෙන් මින් පෙරContinue Reading