Sinhala (Page 26)

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රට තුළ ඉතිරි කරමින් කිරි නිෂ්පාදන රාශියක් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත කිරි මෑතකාලීන වෙළෙඳපොළ මිල වෙනස් වීම හමුවේ වුවද සිය කර්මාන්තශාලාවලින් අඛණ්ඩව රටට අවශ්‍ය කිරි සැපයුම සහතික කර තිබේ. මෙහිදී පැල්වත්ත යොදය සහිත කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට් සහ පැල්වත්තContinue Reading

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, ඔවුන්ගේ සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ උත්සව සමයේ  පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට Huawei සේවා වාර්ෂික දීමනා සමය ආරම්භ වී ඇති අතර එය දෙසැම්බර් මස 31 වනදාContinue Reading

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස්, පසුගියදා අවසන් වූ ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 2021 වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.  AFC විසින් පරිසරය සහ සමාජය සඳහා සිදුකරන ලද තිරසාරContinue Reading

පසුගියදා අවසන් වූ ආසියානු පැසිෆික් නවෝත්පාදන දිනය – ඩිජිටල් කුසලතා සමුළුව 2021 තුළදී, Huawei විසින් ASEAN Foundation අත්වැල් බැඳ ගනිමින්, ආසියානු පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධනයන් වේගවත් කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණු මෙම සමුළුව සඳහා කලාපයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයන් සහ කර්මාන්ත විශේෂඥයින් රැසක් සහභාගී වූContinue Reading

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ සිය 4 වන සංවත්සරය නිමිත්තෙන්, එහි ප්‍රධාන online හවුල්කරුවන් වන BuyAbans.com සහ Singhagiri හරහා විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. ඒ අනුව 2021 ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 7 වනදා දක්වා වූ ප්‍රවර්ධන කාල සීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ත්‍යාග රැසක්Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල්, බාත්වෙයා සහ උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප මන්දිරය පසුගියදා අනුරාධපුර නගරයේදී  විවෘත කෙරිණ. ඓතිහාසික අනුරාධපුර නගරයේ, මෛත්‍රීපාල සේනානායක මාවතේ, අංක 512/B හි පිහිටා ඇති මෙම සුවිශේෂී සංකල්ප මන්දිරය නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග පාරිභෝගිකයාContinue Reading

ඇන්ටන් වසර 70කට වැඩි කාලයක් පුරා 100% ශ්‍රී ලාංකේය ගෘහස්ත විසඳුම් නිෂ්පාදකයා වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගිකයන් හට අද්විතීය මෝස්තර, ස්ථාවර නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත්  ප්‍රමිතීන්ට අනුකූලව  ඔවුන්ගේ සිතැගි පරිදි  නිවාස විසඳුම් හඳුනා ගැනීමට උපකාර කර ඇත. “වගකිවයුතු සංවිධානයක් ලෙස අපි සෑම විටම අපගේ පාරිභෝගිකයින්ට වඩාත් පරිසර හිතකාමී ගොඩනැගිලිContinue Reading

ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම (WFH) පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල්Continue Reading

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted  ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd පසුගියදා ‘OCL සේවා අභිමන් 2021’ සේවක ඇගයීම් සම්මාන උළෙල  පවත්වන ලද අතර එහිදී ආයතනය තුළ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් 50 ක් වෙත රන් කාසි ප්‍රධානය කිරීම සිදු කෙරිණ. මේ පිළිබඳව අදහස් දක්වමින් OceanContinue Reading

ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme සිය නවතම ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය වන realme UI 3.0  පසුගිය සතියේ නිල වශයෙන් නිකුත් කරන ලදී. realme UI 3.0 තාරුණ්‍යයට ගැලපෙන පරිදි යාවත්කාලීන කර ඇත. එය ඇන්ඩ්‍රොයිඩ් 12 හි නව විශේෂාංග රාශියක් ගෙන එන අතර සැලසුම, පුද්ගලීකරණය, පෞද්ගලිකත්‍වය සහ ක්‍රියාකාරීත්වයේ වැඩිදියුණු කිරීම්Continue Reading