ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තියේ පුරෝගාමියා මෙගාවොට් 200 පසුකරමින් වසරේ විශාලතම සමාජ මෙහෙවර දියත්කරයි
සූර්ය සත්කාර – දිවයින පුරා පිහිටි ළමා හා වැඩිහිටි නිවාස, විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගන්වයි. හේලීස් ෆෙන්ටන්ස් සමාගමට අයත්, දිවයිනේ විශාලතම පුනර්ජනනීය බලශක්තියේ පුරෝගාමී සන්නාමය වන හේලීස් සෝලා මෙරට ප්‍රථම වතාවට මෙගාවොට් 200ක සූර්ය ධාරිතාවක් ස්ථාපනය කරමින් තම ගමන් මඟෙහි අති සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකරයි. මෙය මෙරට ඉතිහාසයේContinue Reading



