Sinhala (Page 31)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද “දහසක් පැතුම්”  ව්‍යාපෘතිය තුළින් කෝවිඩ් වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය වෛද්‍ය හා රසායනාගාර උපකරණ පරිත්‍යාගයක් සිංහ සහ ලියෝ සමාජ  බහු දිස්ත්‍රික් 306 විසින් පසුගිය දා සිදු කරන ලදි. රුපියල් මිලියන 20ක වටිනාකමැති මෙම වෛද්‍ය / රසායනාගාර උපකරණ  IDH රෝහල සහContinue Reading

මෙම වාර්තාවට අනුව ලොව පුරා වෙසෙන තරුණ තරුණියන්ගෙන් 75% ක් තමා අවට ප්‍රජාව තුළ සිදුවන දේශගුණික විපර්යාසයන්ට අදාළව නිසි පියවර ගැනීම සඳහා  අවශ්‍ය කුසලතාවන්ගෙන් හා හැකියාවන්ගෙන් සමන්විත වන නමුත්, 69 % ක් කිසිදු අවස්ථාවක දේශගුණික ක්‍රියාකාරකම්වලට සහභාගී වී නොමැත වර්තමාන දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති තුළ කාන්තාවන්ගේ හා සුළුතර කණ්ඩායම්වල හඬට  අඩු අවධානයක් යොමු වෙයි තරුණ තරුණියන්ගෙන් 67% කගේ අදහස වන්නේ තම දේශපාලනික නායකයින්ට තනිවම දේශගුණික විපර්යාසයන් සඳහා  විසඳුම්  ලබාදිය නොහැකි බවයිContinue Reading

රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවන කාර්තුවේදී ද සමස්ථ සාමාන්‍ය රක්ෂණ විකිණුම් හි 18% වර්ධනයක් වාර්තා කරමින් 2021 පළමු කාර්තුවේ වාර්තාගත කාර්ය සාධනය දෙවන කාර්තුව තුළදීත් සාර්ථකව පවත්වා ගෙන ගිය බව සමාගම නිවේදනය කරයි. වසරින් වසරContinue Reading

ICTA සමඟින් විවිධ හවුල්කාර පාර්ශවයන් රැසක් එකට එක්ව, තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් නිර්මාණය උදෙසා ක්‍රියාත්මක කරන ජාතික තලයේ ව්‍යාපෘතියක  ආරම්භය. ශ්‍රී ලංකාව තුළ වූ  ආරම්භක ව්‍යාපාර සංවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින්,  ඔවුන්ගේ නවතම තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ ව්‍යාපෘතිය “10,000 IDEAS” මැයෙන් පසුගියදාContinue Reading

vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී  self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී  vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර එමගින් vivo හී සිව් වැදෑරුම් දිගු කාලීන උපාය මාර්ග තව දුරටත් පුළුල් කෙරිණි. vivo හි විධායකContinue Reading

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE: VMW) සමාගම විසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ක්ලවුඩ් සහ ඩිජිටල් තාක්ෂණ පරිවර්තනයන් තුළින් සවිබල ගැන්වීම උදෙසා, එහි ව්‍යාපාර නායකත්වය සඳහා යූසුෆ් ශිරාස් මහතා පත්කළ බව දැනුම්දෙන ලදී.  තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ දශක දෙකක ඉහළ පළපුරුද්දක් හිමි යූසුෆ් මහතා විසින්Continue Reading

ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් කාන්තා හිංසනය මෙන් ම සයිබර් අවකාශය ඔස්සේ සිදුකෙරෙන ලිංගික හිංසනයන් පිටුදැකීමේ අරමුණින් British Council, The Foundation for Innovative Social Development (FISD) සහJSAC යන ආයතන එක්ව  ‘Future Without Violence‘ ව්‍යාපෘතිය දියත් කිරීම සිදුකෙරුණි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනයන් වැළැක්වීම සඳහා වූ VAWG ව්‍යාපෘතියේContinue Reading

සොලෙක්ස් සමූහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකර්ම විවිධ වූ ජල කළමණාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිශ්පාදනය කරයි. පසුගිය දශක 4 තුළ සොලෙක්ස් සන්නාමය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සිත් දිනාගත් අතර අති නවීන තාක්‍ෂණය ද භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ ජලContinue Reading

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ.  පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණයContinue Reading

අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් Total Drive Prestige නමින් නව මෝටර් රථ රක්‍ෂණයක් හඳුන්වා දී තිබේ. රුපියල් මිලියන 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුතු වාහන සඳහා  අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ මෝටර් රථ රක්ෂණ පරාසයේ දිගුවක් ලෙස මෙය හඳුන්වා දී ඇත. Total Drive Prestige හි ප්‍රධානතම වැදගත්කම වන්නේ එහි පාරිභෝගිකයින්ට උසස්Continue Reading