ආනයන රෙගුලාසි සහ ප්රතිපත්තිවල විෂමතා පිළිබඳව CMTA අවධානය යොමු කරයි.
දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන යතුරු පැදි, ආනයන සීමාවන්ට ලක්ව තිබිය දී, අධි මිලැති රූපවාහිනී සහ ජංගම දුරකථන වැනි අතිරික්ත භාණ්ඩ ආනයනය කිරීමේ වර්තමාන ආනයන රෙගුලාසීන් හි පවතින ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ. මෙමContinue Reading







