FitsAir ගුවන් ගමන් දැන් ඉන්දියාවේ චෙන්නායි වෙතටත්
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත ද ක්‍රියාත්මක කරන ලදී. කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරන ලද ගුවන් ගමන් සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක වන අතර අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය. මෙමContinue Reading







