Sinhala (Page 36)

ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් Huawei සමාගම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමුඛතම වැඩසටහනක් වන ‘HUAWEI CONNECT’ සැසියේ 7 වැන්න වන ‘HUAWEI CONNECT 2022’ සැසිය බැංකොක් නුවර දී  ආරම්භ කෙරිණි.  ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ආකාරය, ඩිජිටල් ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය සහ ශක්තිමත් ඩිජිටල් සංස්කෘතියක් ගොඩනැංවීම යනContinue Reading

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නකු වන Huawei Technologies Lanka සමාගම ‘ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු ම ආයතන (Great Place to Work® Sri Lanka)’  අතරට අඛණ්ඩව  සිව්වන වරටත් එක් වීමට සමත් විය.  ඊට අමතරව, Huawei Technologies Lanka සමාගම මෙවර අඛණ්ඩව දෙවන වසරටත්, ‘ශ්‍රී ලංකාවේ හොඳ ම සේවාContinue Reading

GlobalData සමාගම මෑතක දී නිකුත් කළ ‘5G Mobile Core: Competitive Landscape Assessment‘ නම් වාර්තාවමගින්  ‘Huawei  5G Core‘ කළඹ ලොව හොඳ ම 5G මූලික විසඳුම හා භාවිතය ලෙස ශ්‍රේණිගත කර ඇත. Huawei 5G Core 2019 වසරේ සිටඅඛණ්ඩව ගෝලීය ප්‍රමුඛයා ලෙස ශ්‍රේණිගත කෙරුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර,එය ලොව දෙවන ස්ථානයට ශ්‍රේණිගතContinue Reading

Huawei Technologies (Thailand) Co. Ltd. සමාගම  තායිලන්තයේ ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ​​(NCSA) සංවිධානයෙන්, බැංකොක් නුවර ග්‍රෑන්ඩ් කොන්වෙන්ෂන් හෝටලයේ දී අද පැවති ‘ තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන 2022’ උලෙළේ දී කීර්තිමත් අගමැති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම සමාගම නියෝජනය කරමින්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අබෙල් ඩෙන්ග් මහතා අදාළ සම්මානය ලබා ගත්තේය.Continue Reading

Counterpoint Research හි ජුලි 27 වන දින නිකුත් කරන ලද Market Pulse වාර්තාවට අනුව 2022 දෙවන කාර්තුවේදී 19.8% ක වෙළඳපල කොටසක්  සමඟ vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට පැමිණ ඇත. ගෝලීය සහ දේශීය ප්‍රවේශයක් අනුගමනය කරමින් vivo විසින් දේශීය සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ළගා කොටගෙන ඇති අතරම ලොව පුරා ව්‍යාප්තContinue Reading

ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක්Continue Reading

දශක 09කට අධික කාලයක් පුරාවට දේශීය මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා විශාල දායකත්වයක් සැපයූ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) විසින්, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැණුමක් හිමි තුෂාර අසුරමාන්න මහතා නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇත. SMIB හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීමට පෙර අසුරමාන්න මහතා NationsContinue Reading

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙම කාලය තුළ මහජනතාවයට සහයක් වීමේ මානුෂීය ක්‍රියාදාමය අඛණ්ඩ සිදුකරමින් සිය ප්‍රජා ආධාර වැඩසටහන් අතරින් එකක් වන, යාපනයේ නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට ආහාර පිරිනැමීමේ අන්නදාන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස ආරම්භ කරන ලදී. උතුරු ප්‍රදේශයේ පවත්වන විශාලතමContinue Reading

‘’පැල්වත්ත ගොවි දිවි සවිය’’ ව්‍යාපෘති‍ය සමග එක්ව පැවැත්වෙන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන, (Smallholder Agribusiness Partnership Program- SAPP), ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ බලාත්මක වන ව්‍යාපෘති‍යක් වන අතර, දේශයේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම එහි සක්‍රීය සාමාජිකයෙකි. මෙම ව්‍යාපෘතිය හරහා දිවයිනේ නන්දෙසින් පැල්වත්ත කිරි කර්මාන්තContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් හා සේවා සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් විසින්, පසුගියදා අවසන් වූ නැගී එන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන Dell ව්‍යාපාර හවුල්කාරීත්ව සමුළුවේදී (Dell Technologies FY23 Partner Business Conference) සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. මෙහිදී හිමිකරගත් සුවිශේෂී සම්මාන වන්නේ වසරේ පළමුContinue Reading