Huawei ICT Competition 2021-2022 හි ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කරයි
Huawei ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) හා එක්ව “Connection-Glory-Future” තේමාව යටතේ සංවිධානය කරන ලද Huawei ICT Competition 2021-2022 තරඟාවලිය පසුගියදා අවසන් විය. එම තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ, විශ්ව විද්‍යාල හතක් නියෝජනය කරමින් සහභාගී වූ ජයග්‍රාහකයින් විසිදෙනෙක් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා, නිපුණතාContinue Reading









