Sinhala (Page 41)

දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ  විවිධ ක්‍රියාමාර්ග රැසක් රජය විසින් දියත් කරමින් සිටියි.  මෙම ක්‍රියාමාර්ග අතර, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ රථ වාහනContinue Reading

ශතවර්ෂ ගණනාවක් පුරාවට අපේ මුතුන් මිත්තන් තිරසාර කෘෂිකාර්මික භාවිතයන් තුළින් සංවර්ධනය කළ කෘෂිකර්මාන්තය,  ආර්ථිකයේ වැදගත්ම අංශයක් වූයේ  ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා කෘෂිකර්මාන්තයෙන් හිමි වූ ඉහළ දායකත්වය හේතුවෙන්.  නමුත් වර්තමානයේ කෘෂිකර්මාන්තය ජීවෝනෝපාය කරගත් දේශීය ජනගහනය 28% ක් දක්වා පහත වැටී ඇති අතර, කෘෂි  ක්ෂේත්‍රය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන්නේ 7% කContinue Reading

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group සංවිධානය විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා දීම සඳහා වැඩපිළිවෙලක් දියත් කරයි. ඒ අනුව Study Group හී  හවුල්කාර බ්‍රිතාන්‍යය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට ඒ අතරතුර සිය කුසලතා හඳුනා ගැනීමටත් රැකියාවකට මුලපිරීම පිළිබඳව මුලික දැනුමක් ලබාගැනීමටත් අවස්ථාවContinue Reading

පසුගියදා අවසන් වූ Huawei හි ඩිජිටල් කුසලතා කලාපීය සමුළුවේදී සමාගම පවසා සිටියේ, ඉදිරි වසර පහක කාලය තුළ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල ඩිජිටල් කුසලතා 100,000ක් වර්ධනය කිරීම උදෙසා එම රටවල රජයන්, විශ්ව විද්‍යාල සහ කාර්මික මට්ටමේ හවුල්කරුවන් සමඟ එකට එක්ව ක්‍රියා කරන බවයි.  “Cultivating a Talent Ecosystem forContinue Reading

අනාගත පරපුරේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි මහ කන්නයේ සිට කෘෂි රසායන තහනම් කිරීමට රජය ගත් තීරණය මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම අගය කරයි. පැල්වත්ත කිරි සමාගම මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඉහළ නැංවීම සඳහා කොම්පෝස්ට් නිෂ්පාදනය දියුණු කිරීම සඳහා වූ දැවැන්ත දිරිගැන්වීමේ ක්‍රියාවලියක්Continue Reading

සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH  සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක. මෙම සමාජ සත්කාරය තුළින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම සේවා ජාලයක්Continue Reading

නව ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී සෑම පරිභෝගිකයෙකුම සුපරික්ෂාකාරී වන ප්‍රධාන ලක්ෂණය වන්නේ එම දුරකථනයේ නව්‍ය කැමරාවකින් සමන්විතව ඇද්ද යන්නයි. එහිදී මේ වන විට දුරකථන කැමරාව තාක්ෂණික වශයෙන් වෘත්තීය DSLR කැමරාවක් ප්‍රතිස්ථාපනය කිරීමට තරම් ආසන්න මට්ටමකට පැමිණ ඇත. එහිදී ඉතිරිව ඇති එකම අභියෝගය වන්නේ අඩු ආලෝක තත්ත්වයන් තුළ ඡායාරූපකරණය සිදු කිරීමය. ඡායාරූපකරණයේContinue Reading

පසුගිය දශක කිහිපය පුරා ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණ ලෝකයේ පෙරළිකාරීත්වයක් දක්නට ලැබුණි. වසර ගණනාවක් පුරා, ජාල වේගය 1G සිට 4G දක්වා වර්ධනය වී ඇති හෙයින්, ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් සහ කැපී පෙනෙන වර්ධනයන් දැකිය හැකි විය. ඒ අනුව  next generation 5G තාක්ෂණය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ විප්ලවීය වෙනස්කම් ගෙනContinue Reading

ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, දානයෙහි සැබෑ අරුත විදහාමාන කරමින්  මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,අඛණ්ඩව 7වැනි වරටත් ඩිජිටල් “වෙසක් දන්සැල”  දියත් කරයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ත්‍යාගශීලිත්වය සහ කරුණාව පෝෂණය කරමින්, හච් සිය පාරිභෝගිකයින්ට නිවසේ සිට ආරක්ෂිතව වෙසක් උත්සවය සැමරීමට ආරාධනාContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ විසින් ක්‍රියාත්මක කරන රූමස්සල ලෝක ප්‍රසිද්ධ Bonavista  කොරල් පරය ආශ්‍රිතව කොරල් නැවත රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැඩසටහනෙහි සිව්වන අදියර පසුගිදා සාර්ථකව අවසන් විණි. රූමස්සලදී අවසන් වූ Life to Reef සිව්වන අදියරේ ව්‍යාපෘතිය සඳහා ඩීමෝ සමූහ ප්‍රධාන  විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා ඇතුළුContinue Reading