Sinhala (Page 42)

ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, තම පාරිභෝගිකයින්ගේ කාලීන ඔන්ලයින් ක්‍රීඩා අවශ්‍යතාව සඳහා නව්‍යතම විසඳුමක් ලෙස HUTCHGoPlay පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙමඟින් ක්‍රීඩා ඩවුන්ලෝඩ් කර ගැනීමකින් තොරව මොබයිල් බ්‍රව්සර් ඔස්සේ ඔන්ලයින් ක්‍රීඩා වෙත පිවිසිය හැක. ජංගම ගෙවීම් සහ ඩිජිටල් අන්තර්ගත මුදල් ඉපැයීමේ පිළිබඳContinue Reading

බොහෝ කාර්යාලයන් මේ වනවිටත් Work from Home (WFH) ක්‍රමයට රාජකාරි කටයුතු කිරීමට යොමුවෙමින් පවතී. තවද බහුතරයක් උපකාරක පංතිද සමහරක් පාසල්ද online ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් පවතී. ගෝලීය තාක්ෂණික ලොව පුරෝගාමී සන්නාමය වන Huawei විසින් මෙම වෙනස් වන ජීවන අවශ්‍යතා හඳුනා ගනිමින්  සරිලන Tablet මාදිලින් පෙළක් හදුන්වා දී ඇත.Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards 11වෙනි උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන මෙම සම්මාන උළෙලෙහි සිංගර් ශ්‍රී ලංකා සමාගම දෙවැනි වරටත් , Retail Brand ofContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි.  මෙම හවුල්කාරීත්වයContinue Reading

ස්වදේශී, Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු  ශාකසාර  පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන  ආයතනය ලෙසින් පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  වෙතින්  පිදුම් ලබන ලදි. 2020 වසරේ   Covid-19 වසංගතය ආරම්භයේ පටන් එහි අවදානම් තත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සදහා ස්වදේශී සිදු කළ මෙහෙවර   මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය මගින්Continue Reading

ලෝකයේ සියලුම මව්වරුන් මෙන්ම මාතෘත්වය, මාතෘ බැඳීම් හා මව්වරුන්ගෙන් සමාජයට ඇති බලපෑමට ගෞරව දැක්වීම සඳහා ලෝකය පුරා සෑම වසරකම මැයි දෙවන ඉරිදා දිනය ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස සමරනු ලැබේ. අම්මාවරුන් අපගේ ජිවිතයේ ඇදහිය නොහැකි කාර්යභාරයක් සෑම මොහොතක් පාසාම සිදු කරන අපගේ ජිවය වන අතර ඇය සෑම දිනයකම සැමරීමට තරම් සුදුසුContinue Reading

ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයට සවියක් වෙමින් රාජ්‍ය දැව සංස්ථාව මඟින් සිව් වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ සමාජ සත්කාර්යය පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ කල්දෙමුල්ල සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය. එහිදී මෙම මහඟු සමාජ මෙහෙවරට දායකත්වයක් ලබා දෙමින් අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ තීන්ත ලොව දේශීය සන්නාමය ලෙසින් ඉමහත් කීර්තියක් දිනාContinue Reading

ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ විශ්වාසය දිනාගත් ස්මාර්ට්ෆෝන් කීබෝඩ් විසඳුම් ලබා දෙන ලොව ප්‍රථම සන්නිවේදන මාධ්‍ය වන Bobble AI සමඟ හච් පසුගියදා හවුල්කරිත්වයකට එළඹ ඇත.මෙමඟින් ශ්‍රී ලාංකික පරිශීලකයින්ට විශේෂ සේවාවන්ගෙන් යුත් Bobble ස්මාර්ට් කීබෝඩ් වෙත ප්‍රවේශ වීමේ හැකියාව හිමිවන අතර එමගින් දේශීය භාෂාවන් ටයිප් කිරීමේ හැකියාව (සිංහල, දමිළ සහ ඉංග්‍රීසි),Continue Reading

මෙරට ප්‍රමුඛ පෙළේ ටයිල් ඇතුළු බාත්වෙයා නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී විසින් සිය සමාගම් කළමනාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව අධ්‍යක්ෂකවරුන් ලෙස සංජීව රේණුක ජයවීර මහතා සහ ජිතේන්ද්‍ර ආර් ගුණරත්න මහතා පත් කළ බව නිවේදනය කරන ලදී.  ජිතේන්ද්‍ර ආර් ගුණරත්න මහතා වසර 40කට අධික කාලයක්Continue Reading

පැල්වත්ත කිරි සමාගම අලුත් අවුරුදු සමයේ සතුට සහ විනෝදය ගෙන දෙමින් සමාජ මාධ්‍ය හරහා දියත් කරන ලද “පැල්වත්ත අලුත් අවුරුදු ආහාර වට්ටෝරු අභියෝගය” තරඟාවලියේ ජයග්‍රාහකයින් තෝරා ගනිමින් සාර්ථකව අවසන් කෙරිණි. Facebook සහ Instagram හරහා සිදුකරන ලද මෙම තරඟාවලිය සඳහා පුළුල් පරාසයක විහිදුනු පැල්වත්ත නිෂ්පාදන භාවිතා කරමින් අලුත් අවුරුදු ආහාර වට්ටෝරුContinue Reading