Sinhala (Page 43)

5G + AR පිළිබඳ වූ Huawei Better World සමුළුවේදී, Huawei සමාගමේ Carrier ව්‍යාපාරික අංශයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී විසින් 5G තාක්ෂණයේ සහ Augmented Reality (AR) හි වැදගත්කම පිළිබඳ කරුණු පහදන ලදී.  ඔහු පවසන අන්දමට 5G තාක්ෂණය AR හි වර්ධනය සඳහා ඉවහල් වන අතරම, AR හි වර්ධනය 5G තාක්ෂණය තුළ විශාල වෙනසක්Continue Reading

රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල ව්‍යාපෘති සඳහාද සිය අවධානය යොමු කර ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% කට අධිකContinue Reading

Selfie queen, selfie time, selfie love, selfie twins, selfieයකින් පසු කරන්න තියන වැඩ, ඔබට මේ හැමදෙයක්ම මතකද? වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකයේ, සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් පින්තූර සහ vlogs හරහා ඔවුන්ගේ ජීවිත සනිටුහන් කරති. ‘selfie culture’ නූතන මානසිකත්වයේ වැදගත් අංගයක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. උද්යෝගිමත් පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා ස්මාර්ට්Continue Reading

Smart life සංකල්පය යටතේ තම නවතම උපාංග නිපදවන Huawei සමාගම මේ වනවිට ඔවුන්ගේ පළමු Monitor  එක ලංකාවට හදුන්වාදීමට නියමිතව තිබේ. උපාංග එකිනෙක සම්බන්ධ කරමින් වඩාත් හොද කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිපරිදි මෙම ස්මාර්ට් උපාංගයන් නිපදවා ඇත . Huawei Display 23.8 ’’ යනු  ආකර්ෂණීය පෙනුමක් සහිත මනා නිමාවකින් යුත් Monitor එකක් වන අතරContinue Reading

දශක අටක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ. 2021 ජුනි 22වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක්Continue Reading

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම වසංගතය, එහි බලපෑම් සහ පාරිසරික තත්ත්වයන් මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති වැනි වෙනත් අභියෝග සමඟ ද නොසැලී අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව පිළිඹිබු කරයි. මෙහිදී කිරි නිෂ්පාදන ධාරිතාවයේ උච්ඡාවචනයන්, ප්‍රවාහන හා සැපයුම් කටයුතු වල දුෂ්කරතා, සැපයුම් දාමයන්ට එල්ලවන බලපෑම්, කර්මාන්තශාලා වල සේවක හිඟය සහ නිෂ්පාදනContinue Reading

මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය  සමස්ත ජන ජිවීතය කෙරෙහි බලපෑම් කරමින් දිනෙන් දින වර්ධනය වීම හමුවේ මෙරට සෞඛ්‍ය අංශය එය මැඩ පැවැත්වීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි.  මෙය ජාතික මෙහෙවරක් හා වගකීමක් ලෙසින් සළකමින් කෝවිඩ්වලට එරෙහිව සටන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට සහයෝගය දැක්වීමේ ප්‍රයත්නයක්  ලෙසින්  සිංහ සහContinue Reading

පවතින Covid-19 වසංගතය හමුවේ පිඩා විදින ජනතාවට සහන සැලසීමේ අරමුණින් හේමාස් කන්සියුමර් විසින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයට පුද්ගලික සත්කාරක භාණ්ඩ රැසක් පරිත්‍යාග කරන ලදී.ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් වැඩිදියුණු කරන ලද සීදූවෙහි පවතින කොවිඩ් -19 රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ හදිසි අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි පෞද්ගලිකContinue Reading

ජාතික අර්බුධයක්ව පවතින කොවිඩ්19 වසංගත තත්වය මැඩපැවැත්වීම උදෙසා වූ රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් සපයන සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන්, සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) රජයෙන් ඉල්ලා සිටියි.  ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමයContinue Reading

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්‍ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන ඉන්ෆෝමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් “IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” හඳුන්වා දෙමින් සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සමරන ලදී. IIT විසින් 30 වසරක කාලයක් පුරාවට සිය ගෝලීය වශයෙන් පිළිගත් උපාධි පාඨමාලා තුලින්Continue Reading