Sinhala (Page 45)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු නැගී එන ආසියානු වෙළඳ පොළවල් සඳහා වූ සම්මාන උළෙලක් වන Dell Partner Business Conference FY22 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.  ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක සහContinue Reading

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළෙහි නවෝත්පාදනයන් කේන්ද්‍රකර ගත් ජනප්‍රිය හා ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ප්‍රබල කැමරා, නව්‍ය විශේෂාංග සහ ආකර්ෂණීය හැඩය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සන්නාමයක් වී තිබේ. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ Y20 series (Y20, Y20s), Y51 සහ V20 series (V20 හා V20Continue Reading

නිෂ්පාදනවර්ෂයේසිටඅවුරුදු10 ටඅඩුTOYOTA වාහනඅනතුරුඅලුත්වැඩියාකිරීමකදීසම්පුර්ණවන්දියLOLC GI වෙතින් ලොව ප්‍රමුඛ TOYOTA සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota Lanka විසින්, ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත් වැඩියා කිරීම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLC හි පුර්ණ හිමිකාරීත්වය ඇති එහි අනුබද්ධිත සමාගමක් වන LOLCContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වූ සිය කැපවීම යළිත් අවධාරණය කරමින් වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS)  සමඟ එක්ව ආනවිළුන්දාව තෙත්බිම් අභයභූමිය තුළ කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.  මෙම ව්‍යාපෘතිය හරහා හේමාස් විසින් WNPS සමඟ වසර තුනක කාලයක් සඳහා තෝරාගත් බිම්Continue Reading

කොවිඩ් 19 ව්‍යාප්තියක් සමඟ ගෝලීයව සෑම රටකම පාහේ ආර්ථිකයන් විශාල ලෙස කඩා වැටීමකට ලක් වුණු බව අප හොඳින් දන්නා කාරණයක්.  පසුගිය වසරක කාල සීමාව දෙස නැවත හැරී බැලීමේදී පැහැදිළිවම දෘශ්‍යමාන වන කරුණක් වන්නේ ලොව අනෙකුත් රාජ්‍යන් සඳහා මෙන්ම දේශීය ආර්ථිකයට ද කොවිඩ් වසංගතය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි. එමContinue Reading

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රට වලින් පැමිණි 160 කට ආසන්න පිරිසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාව තුල පවතින විචිත්‍රවත් ප්‍රජාවකින් සමන්විත Colombo Expats Cultural Association විසින් ලංකාව තුල පවතින ළමා නිවාස  විශාල ප්‍රමාණයක් අතුරෙන් තෝරාගත් දරුවන් 60 දෙනෙකු සඳහා දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් සංවිධානය කිරීමට යයි. ඔවුන් මෙම ක්‍රියාවලියෙහි දෙවනContinue Reading

Huawei විසින් ඔවුන්ගේ 2020 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වාර්තා එළි දැක්විය. මන්දගාමී වර්ධනයක් වාර්තා වුවද, සමාගමේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පෙර පුරෝකථනයනය කල අගයන්ට බෙහෙවින් අනුකූල වී ඇති බව දක්නට ලැබිණි. 2020 වර්ෂයේදී  Huawei හි විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7 ක් (චීන යුවාන් බිලියන 891.4) ක් වූ අතර එය 3.8%Continue Reading

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය,අංගසම්පූර්ණ Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේදී විවෘත කරන ලදී. දකුණු ආසියාවේ පළමු සහ විශාලතම Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් වන මෙය වැඩි ඉඩ-කඩ සහිතව,ඉතා පහසුවෙන් ප්‍රවේශ  විය හැකි ජා-ඇල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර නිෂ්පාදනContinue Reading

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගමේ (“පිරමිඩ් විල්මා”) කළමනාකාරීත්වය විසින්, මෑත කාලීනව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා පැතිර යන, ආනයනික පොල්තෙල් වල අඩංගු ඉහළ මට්ටමේ ඇෆ්ලාටොක්සින් (Aflatoxin)  හා සම්බන්ධව පහත කරුණු අනාවරණය කර සිටියි. 1) පිරමිඩ් විල්මා යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින්, සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම මෙහෙයුම්Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම උසස්ම සේවාවක් ලබා දීම සඳහා වූ සුවිශේෂී වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි. මෙහිදී සිය ගනුදෙනුකරුවන් හට  ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඩීමෝ විසින් හැටන් නැෂනල් බැංකුව සමඟ ඇති කරගෙන ඇති දිගුකාලීන හවුල්කාරීත්වය සුවිශේෂී වේ. එම හවුල්කාරීත්වයේContinue Reading