DIMO නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින් නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.ප්‍රථම PC210-10M0 Excavator යන්ත්‍රය පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති Komatsu පාරිභෝගික හමුවකදී වෛද්‍ය කිත්සිරි මංචනායක මහතා වෙත ලබා දෙන ලදී. ‘200 න් 300 ක වැඩ’ යන තේමාව යටතේ DIMO මෙම නවතම හදුන්වාContinue Reading






