නවතම ZHONGTONG බස් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු නාමයක් වන අතර, වසර 85කට ආසන්න කාලයක් මෙරට රථ වාහන ක්ෂේත්‍රයේ නායකත්වය දරන DIMO සමාගමට අයත්Continue Reading






