Sinhala (Page 54)

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ  Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සියContinue Reading

වසර 100 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් වාහන සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA),  වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ආනයනය අත්හිටුවීමේ තත්ත්වය හේතුවෙන් පවතින වාහනවල  වටිනාකම ඉහළ නැංවීම පිණිස, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිළි කරයි. ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදක සමාගම්වල බලයලත් ශ්‍රී ලාංකීය නියෝජිතයින්ගෙන් සැදුම් ලත් එම සංගමයContinue Reading

Huawei Y7a යනු ජනප්‍රිය  Y ශ්‍රේණියේ  නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ.  එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට්Continue Reading

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මහඔය  ප්‍රදේශයේ ඉඩම් ගැටලුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවට වාර්තා වන කිරි ගොවීන්ට සහයෝගය ලබා දීමට පෙරමුණ ගෙන සිටි. ඒ අනුව ගොවීන්ගේ  පවුල් පෝෂණය කිරීම, ගවයන් ආරක්ෂා කිරීම සහ ආර්ථිකය ගොඩනැගීම ඇතුළු මෙම ගැටළුව සම්බන්දයෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් යුතු තිරසාර උපායමාර්ගයක්Continue Reading

Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේContinue Reading

සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත්  සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය  හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන්  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාContinue Reading

Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි.   එම සම්මාන උළෙල ඉකුත් දාContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන සියලුමContinue Reading

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රොපර්ටි ගුරු විසින් 15 වැනි වරට පවත්වන ලද ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල පසුගියදා කලාපයේ ප්‍රමුඛතම සමාගම් රැසක් සහභාගි කර ගනිමින්, පසුගියදා දුරස්ථ සම්මාන උළෙලක් ලෙසින් පැවැත්විණි. දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන් කැපී පෙනෙන සමාගම් රාශියක් එහිදී සම්මානයට පාත්‍ර විණි. ප්‍රොපර්ටි ගුරුContinue Reading

මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන් කර ඇති යෝජනාවන් පිළිබඳ සිය ප්‍රසාදය පල කර සිටි. ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ගේ ආර්ථික අභිවෘද්ධිය සහ මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් පැල්වත්ත සමාගමContinue Reading