අමානා තකාෆුල් රක්ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි.
රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම 2021 වසරේ දෙවන කාර්තුවේදී ද සමස්ථ සාමාන්‍ය රක්ෂණ විකිණුම් හි 18% වර්ධනයක් වාර්තා කරමින් 2021 පළමු කාර්තුවේ වාර්තාගත කාර්ය සාධනය දෙවන කාර්තුව තුළදීත් සාර්ථකව පවත්වා ගෙන ගිය බව සමාගම නිවේදනය කරයි. වසරින් වසරContinue Reading







