Sinhala (Page 58)

ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි. DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේත්, පහත රට නිකවැරටිය ප්‍රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්‍රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්‍රදේශයකම මෙම කෘෂි තාක්ෂණිකContinue Reading

ශ්‍රී ලංකාවේ උසස්ම කිරි නිෂ්පාදනය කර බෙදාහරින්නා වන පැල්වත්ත ඩේරි සිය නිෂ්පාදනයන් බොහොමයක් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් හරහා පාරිභෝගික ජනතාව වෙත සමීප කර තිබේ. පැල්වත්ත සමාගමේ සෞඛ්‍ය සම්පන්න, නැවුම් හා රසවත් බවින් පිරිපුන් කිරි, යෝගට්, අයිස්ක්‍රීම් සහ බටර් ඇතුළු නිෂ්පාදන රට පුරා කීර්තියක් අත්කරගෙන ඇතිContinue Reading

අනුකූලතා පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අපරාජිතා කෝපරේට් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටට්, කොළඹ මූලස්ථානය කර ගත් 3W කන්සල්ටින් හා එක්ව සිය ගෝලීය ඊ-පාලන හා අනුකූලතා (Compliance) මෘදුකාංග පද්ධතියක් වන COMPFIE ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ අනුකූලතා ව්‍යුහය වෙත COMPFIE හඳුන්වා දෙමින් ගත් මෙම පියවර මගින් අපරාජිතා සහ 3WContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. බ්‍රිතාන්‍ය පදනමක් සහිත, Global Banking and Financial Awards යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන සම්මාන උළෙලක් වන අතර, සිංගර් ශ්‍රී ලංකාContinue Reading

ශ්‍රී ලාංකේය පොත් ලෝලීන් වෙත පෙර නොවූ විරූ පොත් ප්‍රදර්ශන අත් දැකීමක් රැගෙන, www.bigbadwolfbooks.lk වෙබ් අඩවිය ඔස්සේ ළඟා වුණු බිග් බෑඩ් වුල්ෆ්, ශ්‍රී ලාංකීය පාඨකයින්ට සිත් සේ පොත් තෝරා ගැනීමට ඉඩකඩ සලසමින්  තවදුරටත් ඔන්ලයින් ඔස්සේ රැඳී සිටීමට තීරණය කළ බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.  ඒ අනුව, 2020 ඔක්තෝබර් 4 වෙනිදායින්Continue Reading

අන්තර්ජාතික වශයෙන් ළමා දිනය සැමරීමේ සැබෑ අරමුණ අනුව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිළිබඳ අර්බුදය අවසන් කිරීම සඳහා කැප වන ලෙසට ‘ළමා හිංසනයට තිත පදනම’ (SCC) මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කෙරිණි. ඔක්තෝබර් මස 1 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන්, ජනාධිපතිවරයා වෙත පෙත්සමක් භාර දෙමින් එම සංවිධානයContinue Reading

vivo V20  ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජිවිතයේ ඡායාරුපකරණයට හුරුවී සිටින ඡායා රූප ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම camera විශේෂාංග සහ top-notch ultra-sleek AG Glass technology සමගින් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වඩාත්ම තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් සන්නාමයෙහි ගෞරවයට මේ වනවිට vivo උරුමකම් කියමින් සිටී. එසේම රටපුරාContinue Reading

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම වන හච්, මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින්සේවා සපයන oDoc හා අත්වැල් බැඳගනිමින් නවතම ජංගම දුරකතන සන්නිවේදන සේවා අත්දැකීමක් හච් පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. හච් හා oDoc අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යනමෙම නවතම සම්බන්ධතාවයඔස්සේ, සුවිශේෂී ටෙලි මෙඩිසින් සේවාවක් දැන් පාරිභෝගිකයින් හටContinue Reading

නවතම නිෂ්පාදන රැසක්  දේශීය වෙළඳ පොළට  නිකුත් කරයි වසරේ අතිසාර්ථක දෙවන වතාවටත්, Huawei සමාගම විසින් online වැඩසටහනක් හරහා දේශීය වෙළඳ පොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී.  විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයකින් අවසන් වුණු මෙම නිෂ්පාදන දියත් කිරීමේ online වැඩසටහන වෙනස්ම ක්‍රම වේදයකට අනුව සිදු කිරීමට HuaweiContinue Reading

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින්, සිය ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙළ අතරට නවතම විශේෂාංග රැසක් සහිත Huawei P40 Pro හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී.   Huawei P40 Pro යනු, විශිෂ්ටතම තාක්ෂණික  විශේෂාංග රැසක්ද කැටි කර ස්මාර්ට් ජංගම දුරකතන කැමරා තාක්ෂණයේ පෙරළියක් කරමින්, Huawei පරිශීලකයින් හට අති විශිෂ්ටContinue Reading