Huawei Technologies Lanka ” Great Place to Work® ” සහතිකයෙන් පිදුම් ලබයි.
ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්‍ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei Technologies Lanka, 2021 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට හඳුනාගෙන ඇති අතර Great Place to Work® හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇත. Great Place to Work® විසින් කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී Huawei Technologies LankaContinue Reading







