කොරෝනා වයිරස මර්ධනයට Pfizer – BioNTech එන්නත් බෙදා හැරීම සදහා UPS සහාය
COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව රටක් ලෙස ගෙනයන සටනට සිය සහයෝගය ලබා දෙමින් UPSසමාගම Pfizer-BioNTech එන්නතේ පළමු කාණ්ඩය පසුගිය 05 වනදා ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී භාර ගත්තේය. එහිදී මෙම ජීවිතාරක්ෂක Pfizer – BioNTech එන්නත් රජයට ලබා දීම සඳහා අධිශීත ගබඩා තුළ ආරක්ෂිතව ගබඩා කල යුතුContinue Reading







