ඩීමෝ සිය දේශීය ජල ව්‍යාපෘති ව්‍යාපාරය බලගන්වමින් විදේශීය වෙළඳ පොළට යොමු වෙයි
රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල ව්‍යාපෘති සඳහාද සිය අවධානය යොමු කර ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% කට අධිකContinue Reading







