Sinhala (Page 62)

හච් පාරිභෝගිකයින් හට  වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස,‍් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්,‍් පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනිContinue Reading

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන  හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම්  ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී  ජාතික සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත්  බාර ගැණේ.  මෙම ජුලි මස 31 දා දක්වා අයදුම්පත් බාර ගැනීම සිදු කරන  බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.Continue Reading

මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය තෝරා පත් කර ගැනිණි. දස වසරකට පෙර කුඩාවටContinue Reading

ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ‘#දැන් ඇති’ දැවැන්ත ජාතික ව්‍යාපාරය අරඹයි. ඒ සඳහා මහජනයා  දැනුවත් කිරීමේ අරමුණින් වීඩියෝ, පෙත්සම් සහ මහා පුරවැසි සංවාද ආදී වැඩසටහන් දියත් කර ඇත. මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරය ෆේස්බුක් මගින් පළ කරන මුල්ම Zoom මහා පුරවැසි සංවාදය, https://www.facebook.com/ stopchildcruelty ඔස්සේContinue Reading

අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ පිළිගත් ජාතික ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඩිජිටල් සම්මාන උළෙල වන SLIM DIGIS 2020 සම්මාන උළෙල ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව, පසුගියදා අන්තර්ජාලය මගින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දෙනු ලැබිණි. SLIM DIGIS 2.0 මේ වසරේ පැවැත්වෙන පළමු සම්මානContinue Reading

– හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා සෑම සමාජ මට්ටමකමContinue Reading

ජංගම දුරකථන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් පසුගියදා සිය පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් එක් කරමින් සිය ස්මාර්ට් දුරකථන සඳහා Huawei Find Apps search widget  හඳුන්වා දීම සිදු කෙරිණි. ඉතාමත් පහසුවෙන් පරිශීලකයින්ට අවශ්‍ය ඕනෑම App එකක් ඉතා ආරක්ෂාකාරීව Huawei උපාංගයන් වෙතට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව Find Apps search widget  හරහා හිමිContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යනContinue Reading

4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී.  පාරිභෝගිකයින් අතර දැඩි කුතුහලයක් ඇති කිරීමෙන් පසු වෙළද පොළ වෙත නිකුත් කරන ලදContinue Reading

Sticky

දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන්  ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩිContinue Reading