Sinhala (Page 8)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, කොළඹ පිහිටි Marina Square සුඛෝපභෝගී මහල් නිවාස සහ සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා Low Voltage (LV) Power Distribution පද්ධතියක් සැලසුම් කිරීමටත් සහ සැපයීමටත් අවස්ථාව උදා කරගනු ලැබීය. DIMO විසින් සපයනු ලබන මෙම  අති නවීන LV power distribution පද්ධතිය මඟින් ව්‍යාපෘතියේ සමස්තContinue Reading

මෙවර යල කන්නයට නිවසටම ගොස් ලබාදෙන අලෙවියෙන් පසු සේවා සමඟ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ද හඳුන්වා දෙයි හාවස්ටරයක ඇති රබර් ට්‍රැක්  සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු  සහ  එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිරිනමයි. LOVOL හාවස්ටර්වල ඇති රබර් ට්‍රැක්වල ආයු  කාලය පිළිබද විශ්වාසය  තවත් සවිමත්Continue Reading

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025හි දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පුද්ගලික සත්කාරක ක්‍ෂේත්‍රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව පුරාContinue Reading

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය Installer’s Club හි විශිෂ්ට සාමාජිකයින් ඇගයීම සඳහා සුවිශේෂි උත්සවයක් කොළඹ Courtyard by Marriott හෝටලයේදී සංවිධානය කර තිබුණි. දිවයින පුරා සිටින දක්ෂ ටයිල් ඇතුරුම් ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙම උත්සවයට එක් වූ අතර, රොසෙල්හි අඛණ්ඩ සාර්ථකත්වයට සහ විශිෂ්ටContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබේ. කෙසේවෙතත් මෙම නිරද්‍ය නොවන තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා බලධාරීන් අතින් චේතනාන්විතව සිදුවී නොමැති බව පවසනContinue Reading

2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම[1] යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත් කරමින් සිය මූල්‍ය අන්තර්ගතභාවය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. මෙම මුලපිරීම් මගින් මහජනතාවට නිවැරදි මූල්‍ය තීරණContinue Reading

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය යළි ප්‍රතිනිර්මාණය සඳහා සන්ධිස්ථානීය පියවරක් තබමින්, ලංකා හොස්පිට්ල්ස් විසින් 2025 ජූලි මස 02 වැනි දින මහත් හරසරින් යුතුව පැවැත්වූ උත්සවයකදී එහි සුවිශේෂී කැපවීමක් පෙන්වන අවදානම් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සේවාව වන ලංකාලයිෆ්ලයින් (LankaLifeLine)සහ එහි පුළුල් පරාසයක විහිදුණු නිවාස ආශ්‍රිත සත්කාර සේවාව වන ලංකාකෙයාර් (LankaCare)නිල වශයෙන් දියත්Continue Reading

ඉහළ කාර්යක්‍ෂමතාවයක්  සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU,  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය  බලයලත් නියෝජිතයා වන DIMO සමඟ එක්ව නවීන විසඳුම් තුළින් කලාපිය වශයෙන් නාවික  සහ  ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. පසුගිය වසර 30ක දිගු කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකමContinue Reading

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශීContinue Reading

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35ක අපනයන ආදායමක් වාර්තා කර තිබේ. එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයකි. 2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර්Continue Reading